l'll ask a question 🥰

286 54 21
                                    

ඔක්කොටම කලින් සමාව ඉල්ලනවා කතාව මග නතර කරපු එකට..

මෙහෙම නෝට් එකක් දාන්නෙත් ගොඩක් අය මේක ඉල්ලපු නිසා..

මම පොඩි දෙයක් අහන්නම් ඔයාලගෙන් හරිම ආදරණීයව හරිද 🥰

සාමාන්‍යයෙන් අපි කතාවක් ලියනකොට ඒකට හම්බෙන වීව්ස් ගානක් වෝට්ස් කමෙන්ට්ස් එහෙම මැදක් යද්දි සෙට්ල් වෙනවනේ..මම කියන්නේ මැදදි අලුත් අය එකතු වෙනවා අඩුයිනේ..එතකොට වෝට් කමෙන්ට් කරන්නේ මුල ඉදම්ම ඉන්න අය..මම හරිනේ..

මම මෙහෙම කිව්වම ඔයාලට හිතෙයි වෝට් කමෙන්ට් බලාගෙන කතා ලියනවා කියලා..

මම මේ වගේ කතාවක් පටන් ගත්තේ මම ආස නිසා !! මට හිතුන නිසා..

මොනා කිව්වත් කතාවට කමෙන්ට්ස් ලැබෙද්දිනේ ඒක ලියන්න ආස හිතෙන්නේ..හැමෝටම වගේ මටත් එහෙමයි..එහෙම නැති අයත් ඉන්නවද කියන්න දන්නෑ..බට් මට ආස හිතෙන්නේ මාත් එක්ක අදහස් බෙදා ගද්දි..නැත්තන් කොහොමද දැනගන්නේ කතාව යන විදිහ අවුල්ද බෝරින්ග්ද කියලවත්..

ඉතිං මුලදි තිබ්බ කමෙන්ට්ස් අඩුවෙද්දි මට හිතෙනවා කතාව වැඩක් නෑ..කට්ටිය ආස නැතුව ඇති කියලා..ඉතිං මම ලියලා තිබ්බත් පබ්ලිශ් කරන්න හිතෙන්නෑ..

උබලත් මිනිස්සු අපිත් මිනිස්සු..😌
කියන්නැතිකොට මට හිත් කියවන්න බෑනේ කෙම්ලනෙ..ඉතිං මට හිතන්න වෙනවා මේක සෙට් නෑ කියලා..

මම දාලා තියෙන අන්තිම චැපිය හයසීයකට වඩා කියවලා තිබ්බා..ඒත් වෝට්ස් සීයක්වත් නෑ..ඉතිං උබර්ලම කියාපල්ලා එහෙම වෙද්දි ඕනම මනුස්සයෙක්ට එපා වෙනවනේ..

මතක් උන ටික කිව්වා..ඔයාලම හිතන්න ටිකක් මම වැරදිද කියලා..

බැන්නත් මම භාරගන්නවා..🙂

මේ මූන දිහා බලාගෙන උබර්ලට බනින්න පුලුවන් ද හා ?? බෑනේ බෑනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ මූන දිහා බලාගෙන උබර්ලට බනින්න පුලුවන් ද හා ?? බෑනේ බෑනේ...

You've reached the end of published parts.

⏰ Last updated: Oct 16 ⏰

Add this story to your Library to get notified about new parts!

ආදර මායාව 🥀Where stories live. Discover now