the match

704 110 31
                                    

"Hey, පර dog phone එක answer කරපන් දැන්වත්..... Shit !!!!"

රූම් වල ළමයි ඔක්කොම ඉන්නවද කියලා චෙක් කරන විනය භාර සර් තඩි වේවැලකුත් අරගෙන තුන් වෙන තට්ටුවට නගිනකොට හතරවෙනි තට්ටුවෙ හිටපු ලියෝ නියපොතුත් කන ගමන් නන් ස්ටොප් රූත්ගෙ ෆෝන් එකට ඩයල් කරන්න පටන් ගත්තා.

I love you like crazy කියලා කිව්ව එකා එක්කම ටික්කින් බිම පෙරලගෙන ගහගත්තට පස්සෙ වලිය මැද්දට පැනපු ප්‍රොෆෙසර් පරණවිතානගෙත් හක්ක පලපු රූත් ආගි අතක් හොයාගන්න බැරි උනා.

රූත් ගෙ ප්‍රහාරයෙන් බිම වැටුන ප්‍රොපාව කෙලින් කරලා අනිත් පැත්ත බලද්දි රූත් යටි තොල හපාගෙන ඇස් දෙක රතු කරගෙන ඒ දිහා බලන් ඉන්නවා දැක්කට පස්සෙ ලියෝ රෑ වෙනකල්ම ආයෙම රූත්ව දැක්කෙවත් නෑ.

ෆැකල්ටියෙ නීති වලට අනුව රූම් එකේ එක්කෙනෙක් මිසින් නම් දඬුවම ලැබෙන්නෙ අනිත් කෙනාට. ඒකයි ලියෝ මේ පුක ගිණිගත්ත හනුමා වගේ මෙච්චර නැහෙන්නෙ. නැතුවෙ මේ රූත් ගැන ඇති රුදාවකට එහෙම නෙවෙයි.

ගන්න ගන්න සැරේට රූත් ෆෝන් එක ඕෆ් කියලා ඇහෙනකොට මල පැනපු ලියෝ ෆෝන් එක ඇඳ උඩට විසික් කරලා දාගෙන හිටපු සෙරෙප්පු දෙකත් විසික් කරා උඩින් විසික් වෙලා ගිහින් වහලා තිබ්බ දොරේ වැදෙන්නම.

ලොකු හුස්මක් අරගෙන මූණට වැටුන කොන්ඩෙ අත් දෙකෙන්ම පිටිපස්සට කරපු ලියෝ ගැස්සිලා ගියා ඇඳ උඩ තිබුන ෆෝන් එක රින්ග් වෙන්න ගත්තු පාර.

"Come here right now ඉන්න තැනකින් පර dog. I promise, If I got punished උබ හින්දා I will kill උබව."

එක පිම්මට ෆෝන් එක අතට ගත්තු ලියෝ ගත්තෙ කව්ද කියලවත් නොබල කියෝගෙන කියෝගෙන ගියා.

"Calm down ලියෝ ! Calm down........ මම ප්‍රොෆෙසර් පරණවිතාන කතා කරන්නෙ."

දුරකථනයේ අනිත් පැත්තෙන් ඇහෙනකොට ලියෝ තැහ් ගාලා නලලෙ අත ගහගත්තා.

"Oh, I'm sorry sir."

"විනය භාර සර්ට කියන්න රූත් ඉන්නෙ මගේ ඔෆිස් එකේ එයා හදීසි වැඩකට ප්‍රොෆෙසර්ට උදව් කරනවා කියලා. Do you understand?"

"Yes sir. I got it but......Can I කතා කරන්න පොඩ්ඩක් with රූත් ?"

"Sorry ලියෝ , මම එයාට පනිශ්මන්ට් එකක් දීලා තියෙන්නෙ මට ගහපු එකට."

DOOM  Where stories live. Discover now