නාන මලෙන් සූ ගාලා සද්දෙට වතුර ඔහේ වැටිලා ගලාගෙන ගියා හැඩි දැඩි නිරුවතක් පුරාවට. ලියෝ කණ්නාඩිය දිහා බලාගෙන පිළිකුල් භාවනාව කරන ගමන් ඉන්නකොට රූත් කරේ නොනවත්වා එක දිගට බාත් රූම් එකේ දොරට තඩිබාපු එක.
Eww..... what the fvck is this ! bees ලා විදලා වගේ......
කණ්නාඩියෙන් පේන සෑහෙන තරමින් අවුල් වෙලා තිබුන blonde color hair එක , රතු වෙලා ඉදිමිලා තිබුන තොල් දෙක, හූරලා වගේ රතුම රතු වෙලා තිබුන බෙල්ල , මෙරුන් පාටින් රටා ඇඳෙන්න හපලා තිබුන හතරට බෙදුන පපුව , අල්ලද්දිත් වේදනා දෙන ඉදිමුන නිපල් දෙක දිහා ලියෝ බලාගෙන හිටියෙ මූණ ඇඹුල් කරගෙන.
අද මම තෝව කනවා කියාගෙන රූත් ඇඟට පැනපු හැටි මතක් උන ලියෝට කට කොනකින් හිනාවකුත් ගියේ හරිම සෙල්ලක්කාර විදිහට.
It's ok....... මමත් කෑවනේ.....
එහෙම කියලා හිත හදාගත්තු ලියෝ නාන මල යටට ගිහින් හිටගත්තෙ යටිකයට අතවත් නොතිබ්බ එක ගැන යාන්තමට වගේ කනස්සලු වෙන ගමන්.
"දැනෙනවද උඹට ?"
"What ?"
ලියෝගෙ අත උඩින් රූත්ගෙ අත තියන ගමන් එයා එහෙම ඇහුවෙ බූලක් නොදාපු හුලඟෙ යන කොන්ඩෙ අස්සෙන් ඒ ඇස්දෙක දිහා බලාගෙන.
"අව්වෙ සැර !"
නක්කලේට වගේ එහෙම කියපු රූත් ආයෙමත් මුහුද දිහා බැලුවෙ ඇස් දෙක හීනි කරගෙන.
එදා ඉරිදාවක් උන නිසා ලියෝවත් බලෙන්ම ඇදගෙන රූත් මුහුද බලන්න කියලා හිතාගෙන. කොල්ලො දෙන්නම නාලා කාලා අහවර වෙද්දිම උදේ දහය වෙලා තිබුන හින්දා සෑහෙන අව්වක් තිබුනා මුහුදට.
ලස්සන ඩේට් එක්කට අව්ව නම් අදාලම නෑ සහෝදරවරුනි.
ආපු ගමන්ම පොල් ගහක් යට වැල්ලෙ ඉඳගත්තු කොල්ලො දෙන්නා ඔහේ බලාගෙන හිටියෙ මුහුද දිහා.
චූටි චූටියට වගේම මහ ලොකුවටත් කිරි පාට පෙන එක්ක රැලි එනවා වෙරලට , ඇවිදින් හෝදගෙන ඇදගෙන යනවා ආපහු මුහුදට. ඒ හැම රැල්ලකින්ම පස්සෙත් වෙරළට තිබුනෙ පුදුම සන්සුන් බවක්.
YOU ARE READING
DOOM
Mystery / Thrillerරූත් කියන්නෙ ගින්නක් නම් ලියෝ කියන්නෙ පුළුන් කෑල්ලක්. රූත්ලියෝ , එක ලඟ තිබ්බ ගමන් සූ ගාලා ඇවිලිලා යනවා.