•••••••••••••••••••••••••••• || 👤
අඩි පනහක් විතර උඩ ඉදන් වතුරට වැටුන නිසා tae ව ඒ වෙද්දිත් වැටෙද්දිම ගැඹුරටම ගිලිල හිටිය නිසා ජන්ග්කුක් පුළුවන් වේගෙන් ගැඹුරටම පීනුවත් Tae ගෙ ඇස් දෙක එයා එන්න කලින් අඩවන් වෙලා ගියේ විනාඩි පහ හයක්ම හුස්මක් නැතුව හොඳටම වතුරත් පෙවිල හිටපු නිසා.
ජන්ග්කුක් පුළුවන් ශක්තිය දාල අදුරු වතුර ගැඹුරටම කිමිදිලා ඇවිත් tae ව යන්තම් අතින් ඇදල අල්ල ගත්තත් ඇස් අඩවන් වෙලා tae ගෙ ඔලුවත් පිටිපස්සට කඩා වැටිල තියනව දැකල බය උන ජන්ග්කුක් එයාව හයියෙන් හෙලෙවත් ඇස් ඇගත් පණ නැති වෙලා ඇරියෙත් නැති හින්ද පුළුවන් ඉක්මනට එයාගෙ එක අතකින් tae ගෙ නහය වහල අනිත් අතින් tae ගෙ කට ඇරල කෘතිම ශ්වසනය දුන්නේ උඩට පීනන් යනකන්වත් tae මේ තත්වෙන් හොඳින් ඉන්න එකක් නෑ කියල තේරුන නිසා..
ඒත් ඇස් ඇරියෙ නැති නිසා tae වත් හයියෙන් අල්ලන් උඩටම කිමිදුන ජන්ග්කුක් ගගේ ඉවුරට ගිය ගමන් හුස්ම වැටෙන්නවවත් පේන්නැතිව සිහි නැති වෙලා උන්න tae ව බිම දිගා කරවල උඩ ඇදුම ගලවල දාල විනාඩි දහයක් විතර කෘතිම ශ්වසනය දෙන ගමන් පපුව තද කරල ප්රථමාධාර දුන්න.. 🥺🥺
" Tae..hhh.. ඇස් අරින්න... හුස්ම.. හුස්ම ගන්න.. ඔයා හුස්ම ගන්න ඕනෙ tae...!! කරුණාකරල... " 🥺🥺
YOU ARE READING
𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF ✅COMPLETED ✅
Mystery / Thriller🐾️ Caractors වෙන වෙනම introduce කරන්නෙ නම් නෑ.. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න හොඳේ. Daily Updates නම් දෙන්න බැරි වේවි.. පුළුවන් ඉක්මනට updates දෙන්නම්. හෙමිහිට කියෝලම බලන්නකෝ.. Top - jungkook 💜️ Bottom - Tae