°˖🐾°⋆☬ 17 ☬⋆˚🐾˖°

758 93 111
                                    

💚🌹🫂

ඒ ජන්ග්කුක් කියල හරියටම දැක්ක ගමන් tae ව ඉද්ද ගහල වගේ නැගිට්ටවුනත් හා ඉන් කෙල්ල නම් කැඩිච්ච ලෑන්ඩ්මාස්ටර් එකක් ස්ටාර්ට කරල වහේ හයියෙන් හිනා උනේ අසරණ tae ගෙ කකුලටත් එකක් ගහල.. tae අසරණ විදිහට දෙන්නගෙ මූණවල් මාරුවෙන් මාරුවට බලල අමාරුවෙන් මවාගෙන හිනා උනා මිසක් මුකුත් කිව්වෙ නෑ.. 🥲🥲

" දෙයියනේ taetae ඔප්පා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" දෙයියනේ taetae ඔප්පා.. ඔයාගෙ යාලුවත් ඔයා වගේමයි නේහ්.. මාර ෆනී.. මේ එහෙනම් මම යන්න ඕනෙ... මම මේ hospital එකේ නර්ස් කෙනෙක්.. මේ මගෙ number එක save කර ගන්නකෝ.. මේ.. ශිෆ්ට් එකට හොඳටම පරක්කු උනා ඔප්පා.. මම යනව හොඳේ.. "
කෙල්ල හෝන්දු මාන්දු වෙලා හිටපු tae ගෙ phone එක අතින් උදුරන් එයාගෙ number එක dial කරල number එකත් සේව් කරල දීල ඉක්මනට අත වනල යන්න හැරුන.. 😅😹

"මම යනව එහෙනම්.. ආයෙ මේම හදිසියේම දුවන්න නැති වෙලාවක හමු වෙමුකෝ.. ම්.. මේ.. taetae ඔප්පගෙ යාලූ ඔප්පා.. මම යනවා.. බායි හොඳේ..  "
ජන්ග්කුක් ටත් ඇහිබැමක් උස්සල කට පුරා හිනා වෙලා ආයෙත් අත වනල ඒ ගෑණුළමය යන්න ගියා..

" ඇත්තටම මගෙ ජීවිතේටම මට කරපු ලොකුම අපහාසය ඒක.. " 🥲🥲

ජන්ග්කුක් කිව්වෙ කොහොමත් හතරැස් මූණ  තරහින් අටපට්ටම් කරගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් කිව්වෙ කොහොමත් හතරැස් මූණ  තරහින් අටපට්ටම් කරගෙන.. මෙච්චර වෙලා රවාගෙන බලන් හිටපු ජන්ග්කුක් එකපාරටම පාක් එකේ සෙනග මැද්දෙම එක අතකින් tae ගෙ කම්මුල් දෙකම හයියෙන් මිරිකල අල්ලල එලෝ මෙලෝ නැතුව හිටපු tae ගෙ ඔලුගෙඩිය ගේ ඇතුළෙ චූචු දාල අහු උන චූටි බලු පැටියෙක්ට අවවාද කරන්න වගේ දෙපැත්තට කීප පාරක් හැරෙව්වෙ රොබෝ කෙනෙක්ගෙ වගේ.. ( අසනීපද බලන අලුත් ක්‍රමය 🤷)

𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF  ✅COMPLETED ✅Where stories live. Discover now