🌹🥂Tae එහෙම්මම දැක්කෙ හීනයක් කියල තේරුන ගමන් හෙමින් ඇද වියල අල්ලන් අමාරුවෙන් ඇදට නැගල පෙරවන රෙද්දෙන්ම වතුර සේරම පිහදාල පැත්තකට විසි කරල ඇදෙන් ඇලවුනේ මොකද ඒ දැක්ක හීනෙ කියල හිතා ගන්න බැරුව... 🥺😐😶
" මේකද මම අර ඉස්සර ඉදන් හීනෙන් දැකල නැගිට්ටම අමතක වෙන හීනෙ ? එක්කො එදා දැක්ක වතුරෙ ගිලෙන හීනෙද ? නැත්නම් අද වෙච්ච දේ හින්ද මොලේ විකාර වෙලාද මේ අමුතු හීන පේන්නෙ? ඒත්.. ඒක ඒ පොඩි දරුව අසරණ වෙලා ඉන්නව දැක්කම දැනුන හැගීම්.. ඒත්.. මරල දාපු විදිහ ඇත්තටම වගේ මගෙ මුළු ඇගටම දැනුනෙ කොහොමද ? මේ සේරම ඇයි මටම වෙන්නෙ.. ? " 😐😐
tae තාමත් වෙව්ලන අත් දිහා බලන් කල්පනා කරල පෙරළුන වීදුරුවත් කෙළින් කරල ආයෙ නිදා ගන්න ඇස් පියා ගත්ත. ඒත් ලාවට නින්ද යාගෙන එද්දිම කාගෙද අඩි සද්දයක් tae ට ඇහුනත් ඒ ජන්ග්කුක් කියල අඩි තියන විදිහෙන් තේරුන හින්ද එහෙම්මම නිදි වගේ හිටිය.
ඇත්තටම ජන්ග්කුක් ගෙදර ආව වෙලේ ඉදන් ගොඩක් කල්පනා කරල අන්තිමට තීරණය කළා tae හොඳින් ද කියල කාමරේටම ගිහින් බලන්න. වැඩි සද්දයක් නැතුව ආව ජන්ග්කුක් tae නිදි කියල හිතල එයා නිදන් හිටපු පැත්තෙන්ම ඇදෙන් වාඩි උනේ tae ගෙ මූණ දිහායි බිම හැලිල තිබ්බ වතුරයි හිස් වතුර වීදුරුවයි දිහා ප්රශ්න පිරුණු බැල්මකින් බලාගෙන.
YOU ARE READING
𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF ✅COMPLETED ✅
Mystère / Thriller🐾️ Caractors වෙන වෙනම introduce කරන්නෙ නම් නෑ.. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න හොඳේ. Daily Updates නම් දෙන්න බැරි වේවි.. පුළුවන් ඉක්මනට updates දෙන්නම්. හෙමිහිට කියෝලම බලන්නකෝ.. Top - jungkook 💜️ Bottom - Tae