°˖🐾°⋆☬ 38 ☬⋆˚🐾˖°

615 91 93
                                    

🫂 --------------------->>>>>>>>>>>>>>>>>

ජන්ග්කුක් ඒ පොත් පෙට්ටියට ඔබල එහෙම්මම ජෙනී දිහාට හැරුන..

" Tae.. එ.. එයා නැගිට්ටම කියන්න මම පොඩ්ඩක් එළියට ගියා කියල.. එයාට කෑම room එකටම ගිහින් දෙන්න.. කිසිම කෙනෙක් main gate එකෙන් ඇතුළට ගන්න එපා.. මම ඉක්මනට පහළට ගිහින් එනව... මේ box එක ගැන වචනයක්වත් එයාට කියන්න එපා.. තේරුනාද? "

ජන්ග්කුක් ඉක්මනින් පෙට්ටියත් උස්සන් නැගිටල පඩිපෙළ නැගගෙන උඩට ගියේ tae ට හොරෙන් උඩ රහස් කාමරෙන් එයාගෙ ගෙදර තිබුන භූගත කොටසට ගිහින් මේව කියෝල බලන්න හිතාගෙන... ඒ හින්ද ජෙනී වහාම ගිහින් දොරවල් ජනෙල් සේරමත් ලොක් කරල දාරානිපාත වැස්සෙම කුඩෙත් අරන් දුවන් ගිහින් main gate එකත් ලොක් කළේ වෙන්න යන දේවල් ගැන හරි වැටහීමක් නැත්ත් අනතුරක සේයාවක් දැනුන නිසා...

ජන්ග්කුක් පහළට ගිහින් එයාගෙ අපරාධකාරයන්ට සලකන තැනට එහායින් පොඩියට හදල තිබුන කාර්‍යාල කාමරේට ගිහින් වාඩි උනේ කොනක ඉදන් මේ පරණ පොත් කියෝල මේව ලිහා ගන්න..

---------------------------->>>>>>>>>>>>

---------------------------->>>>>>>>>>>>

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ අතරෙ tae ත් ඇහැරුනා.. හැමදාමත් වගේ ජන්ග්කුක් කාමරේ හිටියෙ නෑ.. ලොකු හුස්මක් අරන් පාත දාපු tae ඇදෙන් නැගිටින්නැතුවම මේසෙ උඩ තිබුන phone එක අරන් mg cheak කළා..

" සමහරවිට එයාගෙ තරහකාරයො කවුරු හරි එයාට තර්ජනය කරන්න ඇති.. ඒකයි උදේ අවුලෙන් හිටියෙ...අහ්.. අර එදා ආව අමුතු photo ටිකත් තාම gallery එකේ.. හ්ම්....හ්.. ඇත්තටම මේ තාර කොටාට මම දැන් දවස් කීයකට කලින්ද කිව්වෙ ජන්ග්කුක් හැමතැනම හොයන අර මොකද්ද එක ගැන අර ගලක්ද මැණික් ගලක්ද මොකද්ද එක ගැන.. විස්තර ටිකක් හොයල කියන්න කියල.. කොහෙද.. මූ ආගිය අතක් නෑනෙ.. ශික්.. පුරාණ ගලක් ගැන හොයන්න කිව්වම මූ වෙන ගලක් යොයන් ගිහින්ද මන්ද...."

𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF  ✅COMPLETED ✅Where stories live. Discover now