🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅🔅
නර්ස් විස්තර කියල phone එක තිබ්බම ජන්ග්කුක් tae ට එකදිගට කෝල් කළත් answer නොකළ හින්ද location බැලුවම එයාගෙ apartment එක පෙන්නුව නිසා කෑම කනව ඇති කියල හිතල mg එකක් දැම්ම වැඩකට එළියට යනව එන්න දවල් වේවි කියල.. 🙂🙂
පස්සෙ hospital room එකට ගිය ජන්ග්කුක්ට සුදුමැලි වෙලා හිටපු ජියා දැකල දුක හිතුනත් ජිමින් කිව්ව විස්තර මතක් උනාම ලොකු සැකයක්.. 😐
" සුකී..අනේ සමාවෙන්න මේක නිකන් පොඩි අසනීපයක් විතරයි.. ඒත් මට සනීප වෙනකන් ඔයාට මෙතන ඉන්න පුළුවන් ද.. අඩුමගානෙ නින්ද යනකම්වත්.. " 🙂
ජියා ඇහුවෙ සුදුමැලි මූණ ජන්ග්කුක් දිහාට හරෝගෙන වේදනාවෙන් වගේ හිනා වෙලා..
" හ්ම්.. ඉක්මනට සනීප වේව්.. නින්ද යනකන් විතරක් මට ඉන්න පුළුවන් " 🙂
ජන්ග්කුක් කෙටියෙන් උත්තර දුන්නෙ අතේ තිබ්බ කෝට් එක ආයෙ දාගෙන ජියාට නින්ද ගිය ගමන් යන්න බලාගෙන hospital room එකේ තිබ්බ සැටියෙ වාඩි වෙලා phone එක ඔබන ගමන්.. ජියා ආයෙත් මුකුත් නොකිය නිදා ගන්න ඇස් පියාගත්තෙ අමාරුවෙන් අනිත් පැත්තකට හැරිල..
ඒත් ජන්ග්කුක් ට තේරුනා ජියාට කිව්වට වඩා ලොකු අසනීපයක් තියනව කියල.. ඒ නිසා ජන්ග්කුක් පස්සෙ හෙමිහිට doctor හම්බෙලා අහන්න හිතාගෙන ජියාට නින්ද යනකන් ඉදල room එකෙන් එළියට ඇවිත් යන්න කලින් doctor meet උනාම කිව්වෙ patient ගෙන්ම අහන්න විස්තර පිටට දෙන්න බැහැ කියල..🙂🙂
ඒත් ජන්ග්කුක් කියන්නෙ එයාලගෙ hospital එකත් අයිති jeon group එකේ CEO කියල එයාල දැන ගත්තම පුළුවන් ඉක්මනින් details සේරම දුන්න..
ඒත් ඒ report වල තිබුණෙ ජියා දරුණු ලියුකේමියා තත්වයක් තියන කෙනෙක් කියල. අවුරුදු දහයක් හරි එක්කො ඊටත් පරණ පිළිකාවක් එකම මට්ටමේ සුව වෙන්නෙත් නැතිව වැඩි වෙන්නෙත් නැතිව තියනව කියල report බැලුවම කියන්න පුළුවන් කියල doctor ජන්ග්කුක්ට කිව්ව.. එකපාරටම මේ විස්තරෙන් shock වෙලා ගියත් ඒත් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් හිතා ගන්නත් ජන්ග්කුක්ට බැරි උනා..
YOU ARE READING
𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF ✅COMPLETED ✅
Bí ẩn / Giật gân🐾️ Caractors වෙන වෙනම introduce කරන්නෙ නම් නෑ.. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න හොඳේ. Daily Updates නම් දෙන්න බැරි වේවි.. පුළුවන් ඉක්මනට updates දෙන්නම්. හෙමිහිට කියෝලම බලන්නකෝ.. Top - jungkook 💜️ Bottom - Tae