මේ.. කතාව කියවන්න කලින් බඩ්ඩක් අහන්න ඕනෙ.. මට හරි ආසයි yoonmin එකක් ලියන්න.. මේ panthers කතාවෙ side story එකක් විදිහට yoonmin love story ලිව්වොත් ඔයාල කියෝනවද ? Promise ඔයාලට හොඳට හිනා වෙන්න නම් පුළුවන් වෙයි... 💔🥲👉👈
🌙🦋🌿 ••••••••••••••••••
ඒත් එකපාරටම ඇස් ලොකු කරන් බලන් හිටපු ජිමින් යුන්ගිගෙ මූණ ළගට එබුනම යුන්ගි ජිමිනගෙ උරිස්සෙන් අල්ලල එහාට තල්ලු කරා..
" යා.. යා..හ්.. මේ මොකද මේ.. ආදරෙයි කියල විතරනෙ කිව්වෙ.. ඒ ටිකට කිස් කරන්න එන්නේ.. මුලින්ම කියනව.. තමුසෙ මට කැමතිද ? නැද්ද....? "
යුන්ගි ඇස් හීන් කරන් ඇහුවෙ මේ කොල්ලට මෙච්චර හදිස්සි මොකෑ කියල හිතන ගමන්..
" කි... කිස් මගුලක් නෙවේ හ්‍යුන්ග්.. ඔ.. ඔයා බීලද කියල ඉව කරල බැලුවෙ.. බීලත් නෑනෙ.. ඇ.. ඇත්තටමද අ.. අර.. අර.. කලින්.. ක...කලින්... "
මෙච්චර වෙලා ට්‍රැක ඩොටේ ගිහින් හිටපු ජිමින එකපාරටම සීරියස් වෙලා නළලට හීන් දාඩියත් දාල ගොත ගහද්දි යුන්ගි එහෙම්මම එයාගෙ සන්ග්ලාස් එක ගලවල එයාව ළග තිබ්බ කාර් එකට හේත්තු කළ..
යුන්ගි දෙපැත්තෙන් අත් දෙක තියල මූණට නැවුනම ජිමිනටත් නොදැනීම එයාගෙ අත ට්‍රේනිං පිස්ටල් එක දිහාට ගියාම යුන්ගිට හිනාවක් එළියට පැන්න.. ඒත් එහෙම්මම ක්ශනිකව ජිමිනගෙ චූටි අත් දෙකම එක අතකට තද කරන් හයියෙන් කාර් එකට හේත්තු කළාම marcel art වල කෙලපැමිනිලා හිටපු ජිමින තක්බීර් වෙලා ඔහේ බලන් හිටියෙ කටේ කෙළත් හිදිල.
YOU ARE READING
𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF ✅COMPLETED ✅
Mystery / Thriller🐾️ Caractors වෙන වෙනම introduce කරන්නෙ නම් නෑ.. 🔞 කොටස් සහිත නිසා කැමති අය විතරක් කියවන්න හොඳේ. Daily Updates නම් දෙන්න බැරි වේවි.. පුළුවන් ඉක්මනට updates දෙන්නම්. හෙමිහිට කියෝලම බලන්නකෝ.. Top - jungkook 💜️ Bottom - Tae