°˖🐾°⋆☬ 58 ☬⋆˚🐾˖°

408 66 170
                                    

• 🦋 Lilly Of The Valley 🦋 •

• 🦋 Lilly Of The Valley 🦋 •

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


මගෙ ඊළග කතාව.. Top jungkook 🍭 , Bottom tae 🦋 ( මුලදි කියවන් යද්දි මේකෙ top jungkook ද කියල සාධාරණ සැකයක් එයි.. ඒත් බය වෙන්න එපා එයා තමා Top 😅💚) ඔයාල කැමති නම් Reading list add කර ගන්න හොඳේ 🌷💚🍃🦋 දැනට chapter තුනයි තියෙන්නේ.. පොඩි පොඩි ඉගි ගැන විමසිල්ලෙන් කියෙව්වොත් කතාව ගෙස් කරන්න කියවද්දි පුළුවන් වෙයි.. 💚 මං හිතන්නෙ ඔයාලට ඒක වෙනස් කතාවක් වෙයි... 💚🌷

------------------------------------------- > > > > > >

ඒ ජිමින් කියල තේරුනාම එයත් ආපහු ජිමින්ව බදාගෙන hug back කරන් අමාරුවෙන් හිනවක් මූණට අලව ගත්තත් tae හිටියෙ ඇත්තටම විශේෂ සතුටක් පුදුමයක් දැනෙන මානසිකත්වෙක නෙවේ.. ඒත් tae ජිමින්ගෙ ඇදුම දැක්කම නම් කුතුහලයක් දැනුන.

" ...හ්ම්ම්.. ඔයාව ආයෙත් දකින්න ලැබුන එක සතුටක් ජිමින්.. ම...මම එදා හැසිරුන විදිහට සමාවෙන්න... ඒත් ඔයාගෙ ඇදුම් ? ඒව පොලිස් ඇදුම් වගේනේ.. "

Tae අමාරුවෙන් හිනාවක් මූනෙ අලවන් ජිමිනගෙ ඇදුම අත ගාද්දි ජිමින දත් තිස් දෙකම දාල හිනා වෙලා tae ව පරිස්සමින් එහා පැත්තෙ සැටියෙන් ඉන්දෝල කතාව පටන් ගත්ත..

''අහ්.. එදා මගෙ කන නිල් වෙන්න දීපු පාර නම් මරු ඈ.... සාමාන්‍යයෙන් මට පාරවල් මගාරින්න පුළුවන්.. ඒ කිව්වෙ block කරන්න දන්නව... හැබැයි ඔයාගෙ පාර නිකන් අකුණ වගේ ඈ.. high speed.. අහ්..මේ ඇදුම අර.. යුන්ගි බොසා.. මාව බලෙන්ම cyber security unit එකේ interview යැව්වනේ.. දැන් මේ training period එක.. තාම මාසයයි පටන් අරන්.. ඒකෙ uniform එක මේක... ඒක නෙවේ tae.. ඇත්තටම මොකද්ද මෙතන වෙන්නෙ.. ඔයා කෝමා වෙලා ඉන්න කාලෙ සේලයින්.. පොඩි පොඩි treatment විතරයි දුන්නෙ.. doctor ලට ඔයාගෙ ලෙඩේ හොයා ගන්නත් බැරි උනා.. නැගිට්ටවන්නත් බැරි උනා.. මේව හරි අමුතුයි.. ඒත් බය වෙන්න එපා.. සර් ඉක්මනට නැගිටීවි.. ඔයා වගේම.." 🥺🥺

𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF  ✅COMPLETED ✅Where stories live. Discover now