°˖🐾°⋆☬ 65 ☬⋆˚🐾˖°

702 78 107
                                    

මේ කොටස නම් පොඩි අය කියවන්නෙ නැත්නම් හොඳයි.... 🔞 කොටස් එක්ක fan arts තියන නිසා කියවන්න කැමති අය විතරක් කියවන්න....

🦋💫 >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

" ...Woooow...! මයි ස්ට්‍රෝබෙරි ක්වීන්.... freaking aggressive වෙලානෙ.... මොකෝ මේ හදිස්සි.. හ්ම්හ්...? ''

ජන්ග්කුක් එහෙම කියාගෙනම tae ආයෙත් කෑ ගන්න කලින් එයාව පෙරලගෙන දගලන්න බැරිවෙන්න කකුල් දෙක එයාගෙ කකුල් වලින් හිර කරන් අත් දෙක එක අතකින් අල්ලන් අනිත් අතින් අතින් tae බාගෙට අඩ අඩ හිටපු කෙනාව නොඅල්ල tae ගෙ එක කකුලක ලේස් ස්ටෝකින්ස් එක ඇදල ගලවල දාල තදින් කලව හරියෙන් අල්ලන් අතින් squeeze කරන ගමන් ගානක් නැතුව කතා කළා..

" Tae...! Soo... You can shout at me like that.. huh ? Are you sure ? හරි... ඒත් ඔයා කලින් කිව්ව එක මට ඇහුනෙ නැහැනෙ.. ඔයා කියන්නේ.. එයාව අල්ලන්න එපා කියලද..? " 😅

ඔලුව යන්තන් හෙලෙව්වත් ඇහෙන අර පුංචි බෙල් සද්දෙට මේ වෙද්දි ජන්ග්කුක් අසීමාන්තිකව ඇබ්බැහි වෙලා හිටපු නිසා ජන්ග්කුක් ඇහුවෙ කටකොනින් අර සෙල්ලක්කාර හිනාව දාන්... පස්සෙ එයා ඇහි බැම උඩ දදා රෝස පෙති අහුරක් කරන් එයාගෙ මූණට දාල එකපාරටම නැවිල tae ව කිතිකැවෙන්න බෙල්ල වටේ පුංචි හාදු දෙක තුනක් තැවරුව..

දාඩිය දාගෙන දම්පාට වෙලා වෙවුල වෙවුල කටින් කෙදිරිලියි කුනුසරුපයි පිට වෙන එක වලක්ව ගන්න තොල් හපාගෙන හිටපු tae ට ඒ මදිවට මූණට මල් පෙති වලිනුත් දමල ගැහුවම නහුතෙට යක්සාවේස උනත් ජන්ග්කුක්ගෙ හිනාව දැක්කම tae ට හොඳටම තේරුනා තරහින් කෑ ගහල මේ මදන යස්සයා මෙල්ල කරන්න බෑ කියලයි...කලින් බෙරිහන් දීල එයා හොඳින් කරගන්න තිබුණ වැඩේ තවත් එක දෙක කර ගත්ත කියලයි...

"...න්.. නෑ.. අ..අල්ලන්න.. ක..කරුණාකරල.. කුකී.. " 🥲

'' පේන්නැද්ද මිනිහො මට ඕනෙ දේ...?? තොගෙ එක වගේම තමයි මගෙ එකත්.. දෙකම දෙකේ හතරෙ පොලුනෙ.. ඉතිං එකසේ නගිනව තමයි යකෝ... " කියල කියන්න කට උඩට ආවත් Tae ලැජ්ජාවෙන් තරහ වහගෙන හිතින් බැන බැන හෙමිහිට කියල දැම්මෙ වේගෙන් හුස්ම ගන්න ගමන්..

𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF  ✅COMPLETED ✅Where stories live. Discover now