°˖🐾°⋆☬ 67 ☬⋆˚🐾˖°

366 54 176
                                    

If the world was ending, I'd wanna be next to you...........
If the party was over and our time on Earth was through.......
I'd wanna hold you just for a while
And die with a smile..........
If the world was ending, I'd wanna be next to you........

🎐🎎🧧 ------------------ • • • • •

ජිමිනගෙ තෑගි සන්නිය හින්ද වැඩි හානියක් උනේ නැත්තෙ ජිමිනම වෙච්ච දේ තේරුම් ගිය ගමන් ඉක්මනට alergic වලට ගන්න tablets ගෙනත් දීපු නිසා.. ජිමින සිය වතාවකට වඩා සමාවෙන්න කිව්වත් tae ජන්ග්කුක් දෙන්නම අත්වැරැදීමක් නිසා සමාව ඉල්ලන්න එපා කියල.. කොහොම හරි දවසම shopping කරපු මහන්සියටත් එක්ක දෙන්නම dinner අරන් නිදා ගන්න ගියේ වෙනදටත් කලින්.. ඒත් ජන්ග්කුක් ඊළග දවසෙ කරන්න යන විසාල වැඩේ එයාට ඕනෙ විදිහට ප්ලෑන් කර ගන්න මහ රෑ නැගිටල එළි වෙනකන් phone එක කනේ ගහන් හිටිය කියල tae දැනන් හිටියෙ නෑ.. 😉

ඊළග දවසෙ කොහේවත් නොයා apartment එකේ ඉදන් film එකක් බලමුයි කිව්ව නිසා දෙන්නම උදේ ඉදන් දවල් වෙනකන් ඒව මේව කෑම කකා තුරුල් වෙලා ෆිල්ම්ස් බැලුවෙ කාමරේටම වෙලා හරිම නිදහසේ.. මෙහෙම ඔහේ ගෙදර හිටියම ඔෆිස් වැඩ අවුලක් වෙන්නැද්ද කියල tae ඇහුවම ජන්ග්කුක් කිව්වෙ එයා මාස හයක් එක්තැන් වෙලා ඉද්දි කරගෙන ගිය විදිහටම තාමත් වැඩ කරගෙන යනව කියල... ඒත් එහෙම ඉන්න ගමන් ජන්ග්කුක් වටින් ගොඩින් කතාවට අල්ලන් ඉන්න වෙලාවක tae ගෙන් ප්‍රශ්නයක් ඇහුව..

"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" ....ඔයා කවදාවත් wedding එකක් ගැන හිතල නැද්ද tae.. ? මං.. මං කියන්නෙ අපි දෙන්න ගැන.. ඔයාට ඒක අඩුවක් වගේ දැනෙනවද ? අපි මෙහෙම එකට හිටියට.. නෑදෑයො යාලුවන්ට කියල.. හැමෝටම පේන්න මුදු හුවමාරු කරන් ... සාම්ප්‍රදායික විදිහට ඔයාව මගේ කර ගත්තු නැති එකට.. ?  "

ජන්ග්කුක් ෆිල්ම් එක බලන ගමන්ම අතිසය සාමාන්‍ය විදිහට ඇහුවත් එයාගෙ පපුවට හේත්තු වෙලා ටීවී බල බල හිටපු tae ඉක්මනට ඔලුව උස්සල ජන්ග්කුක්ගෙ නාහෙ මිරිකුව..

𓃮𝖯𝖠𝖭𝖳𝖧𝖤𝖱𝖲️𓃮️ Taekook FF  ✅COMPLETED ✅Where stories live. Discover now