මේ රොබ රෝසීයා ගහ යට තියෙන ඕක් ලී බංකුවේ වාඩි වෙලා ඉන්න ටේහියුන්ගී හරිම ආසයි. මං ඒකයි මේ පැත්තට ආවේ...හිතුවා වගේ කොටි හපුවා අර ඉන්නේ
🐯" ජන්කු මං දන්නවා ඔයා කියලා "
🐰" ඔව් ඉතින් මේ ජියෝන් ජන්ග්කුක්ට ඇර වෙන කාටද කොටියෙක්ගේ ඇස් වහන්න පුළුවන් "
මං එහෙම කිව්වේ පොඩි ආඩම්බරේකුත් එක්කමයි. මොකද ඉතින් මෙයා ලමයි ආස්රේ කරනවා කියලැ... ඔව් මේ මං තමයි ටේහෙයොන්ග්ට ඉන්න එකම අතිජාත පජාත ඔනම කුප්ප වැඩකට සප් එක දෙන ජන්ග්කුක් උතුමාණන්.
🐯" මෝ ඔයා දැන් කියන්නේ මං කොටියෙක් වගේ කියලද "
🐰" කොටියෙක් වගේ නෙවෙයි කොටියෙක් තමයි රැවුල් ගස් ටික විතරයි නැත්තේ නැත්තං නියම කොටියා"
මං එහෙම කියලා පන එපා කියලා දිව්වේ ඔය කොටියට දැන් මගේ මස් කන්න ඔන වෙලා කියලා දන්න නිසාමයි. ඇත්තට මං ටේහෙයොන්ග්ට කොටියා කොටියා කියන්නේ ආදරේට හැබැයි එයා ඒක දන්නැ. ඔව් මගේ කොටියා ...
🐰"ආආආආආ..."
මං දන්නේ ඉස්සරා තිබ්බ ලොකු කලු ගලේ හැප්පිලා වැටෙන්න ගියා කියලා විතරයි...ඒත් තාම වැටුනෙ නැනෙ නිකන් පා වෙනවා පා වෙනවා වගේ සාන්ත... මං මැරිල දිව්‍ය ලෝකේ ගිහින්ද ...දිව්‍ය ලෝකේ නම් ඇයි කලුවරේ ඉන්නේ ... එතකොට මං අපායෙද ....මං දන්නැ මං ඇස් තදට වහගෙන හිටියේ ඇස් ඇරියොත් අපායේ ඉන්න අය මගේ ඉස්සරා හිටියොතින් ...
🐯" ජන්ග්කුකී "
ඒ ටේහෙයොන්ග් නේද එතකොට එයත් අපායෙද
🐯" ජන්ග්කුකී ඇස් අරින්න "
එතකොටයි මං ඇස් ඇරියේ ...වියතක දුරක්වත් නැ ...ඒ ඇස් මගේ ඇස් එක්ක මොකක්දෝ ලොකු කතාවක් ...එයා මාව හරිම ආරක්ෂාකාරීව එයාට ලං කරගෙන හිටියේ ....ටේ ඔයා මට මොනාද කරන්නේ මේ අමතක කරන්න හදන හැම වෙලාවෙම ඔයා මට මතක් කරන්නේ ඇයි ටේ
🐰" අහ්ම් ටේ "
🐯" අහ් ...ඕ සොරි ජන්ග්කුකී ...මං ...මං යන්නම් "
ඇයි ටේ අපිට ඉස්සර වගේ ඉන්න බැරි ...ඇයි ටේ ඔයාට මට ආදරේ කරන්න බැරි...ඇයි ටේ ඔයා මට ආදරෙයි කියලා පිලිගන්න බැරි ...මට ඔනි ඔයාගේ ඇස් මානෙම ඉන්න ටේ ඔයාගේ තුරුලට වෙලා ඔය පපුවේ උනුහුමට ගුලිවෙන්න ටේ මං මැරෙනකන්ම ඔයාට විතරක් ආදරේ කරන්න ටේ මං ඔයාට ආදරෙයි ටේ මං දන්නෙ එච්චරයි ටේ
මං දන්නවා ටේ. ඔයත් මට ආදරෙයි. හැබැයි ඔයා ඒ අකුරු හතර කියන්න බයයි. ඔව් මාත් එහෙමයි.
මට බයයි මගේ හැගීම් ඔයාට කිව්වට පස්සේ අපේ යාලු කමත් නැති වෙයි කියලා මට බයයි ටේ ඔයා මාව දාලා යයි කියලා මට බයයි.
📱날 스치는 그대의 옅은 그 목소리
내 이름을 한 번만 더 불러주세요
얼어버린 노을 아래 멈춰 서 있지만
그대 향해 한 걸음씩 걸어갈래요
Still with you
Still with you어두운 방, 조명 하나 없이
익숙해지면 안 되는데 그게 또 익숙해
나지막이 들리는 이 에어컨 소리
이거라도 없으면 나 정말 무너질 것 같아
🐰" යාආආආආආආ... මේ මොන කන්කරච්චලයක්ද නිදාගන්න නැනෙ "
අහ් ඒ මගේ එලාම් එක. කලබල අස්සේ බරකරත්ත කියලා ඊයේ රැත් එලාම් තියලා ....හැබැයි ඉතින් අද නිවාඩු ...පේනවානෙ ලමයගේ සිහිය මේ ඔක්කොම ඔයා තමයි ටේ
යාආආආආආආ... ජියෝන් ජන්ග්කුක් එතකොට තමුන් මෙච්චර වෙලා හිනයක්ද දැක්කේ ...දැක්කනෙ ටේ මගේ හීන වලත් ඉන්නේ ඔයා...අපි කොහොමද යාලුවො විදියට ඉන්නේ ටේ...කොච්චර කාලයක් අපි අපේ හැගීම් අපෙන් හන්ගනවද ...ඔයා දන්නවානං මගේ මුලු ජිවිතේම ඔයා කියලා ඔයා මාව දාලා යනවද ටේ ....මේ ජන්ග්කුකී එයාගේ කොටියව රවට්ටනවා නෙද ටේ...ටේ ඒකට මට සියදහස් වාරයක් සමාවෙන්න මට පුළුවන් කාලයක් මං ඒ රැවටීම කරනවා ටේ මට සමාවෙන්න ටේ ...ඔයාගේ ජන්ග්කුකී හරි ලෝභයි ඔය උනුහුමට. දන්නවද මගේ කොටියෝ මං උබට හරි ලෙංගතුයි
මං එහෙම හිත හිත ආපහු ඇස් පියාගත්තේ ආපහු ඇහැරෙන්නෙ නැත්තං හොදයි කියලා හිතාගෙන.
jk pov end 🖤
🐰හායි කප් කේක්ස්
ඔන්න ප්ලොට් එක රෙඩි
රැට රැට wp පැත්තට එන්නම් ඈ
කොටසෙන් කොටස ලියලා
YOU ARE READING
DONT LEAVE ME 🖤
Fanfictionමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්‍රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...