වේලාව 12.45 යි . නින්ද යන්නෙත් නැ . උබවමයි මතක් වෙන්නේ කොටියෝ...හෙට යන්නත් තියෙනවා ...හිතට ආපු ක්ෂනික සිතුවිල්ලට මං කලු පාට කැප් එකත් දාගෙන පෝන් එක ශෝට් පොකට දාලා කිචන් පැත්තට ගියේ කලුවරේමයි . දැන් මේ ගෙදර ලයිට් එකක් හරි දැම්මොත් ඉස්සරා ඉන්න බලු තඩියා ඇහැරෙන්න පුළුවන්. මොකටද නිකන් නිදාගෙන ඉන්න බල්ලෝ ඇහැරවලා ඔක්කොම ගෙන්න ගන්නේ 😮💨
🐰" බම් බම් අන්න හරි හොද පැටියා ඕම දොයියන්න ටාටා බායි සුදා "
ආ නැ මං මේ පැනලා යනවා නෙවෙයි....මේ ගියාට ආපහු එනවා... අජුම්මා මේ වේලාවට කිචන් එකේ නැ ...එයා එයාගේ රූම් එකේ හොදට දොයි ....ඉස්සරාහින් ගියොත් පීටර් අන්කල්ට අතටම මාට්ටු ....ඒකයි මේ කිචන් එක පැත්තට කලුවරේම යන්නේ... ආ මං වගේ කොල්ලෙක් මේම කාමර අස්සට වෙලා ඉන්නැ ....මේමයි ඉතින් මේක අතටම අහුවුනාම දෙකක් වදිනවාම තමා ...ඒම කියලා අපි සැලෙනවද නැනෙ ...ආශ් මේ කබල් දොර කිරි කිරි ගානවා ...අප්පට කියන්න ඔනි එකක් දාන්න කියලා ...නැත්තං මේ විදියට හොරෙක් ආවාත් පීටර් අන්කල්වත් දන්නැනෙ ...හරි සෝක් පීටර් අන්කල් ඔයා තමා අද හොදටම කලේ මං ඔයාට හලීඊ ආදලෙයි ....
පීටර් අන්කල් දැන් ඔයා මේ පැත්ත නම් බලන්න එපා දැක්කේ නැ දන්නැ වගේ ඉන්න හොදේ ....නැත්තං මං පව්නෙ ...නැ නැ පීටර් අන්කල් ඔයා එන්න ඔනෙ මෙහෙ ඉස්සරා ගේට් එක පැත්තට සුදු
එතකොට මං පිටිපස්ස පැත්තේ ගේට් එකෙන් යන්නම් සීයු ටුමාරෝව් අන්කල්අපේ ගෙදර ඉදලා පස් වෙනි ලේන් එකේ තමා කොටියා ඉන්නේ ...හොදට කැප් එක දාගන්න ඔනි වැහෙන්නම දන්නැද්ද මහා රැටත් මෙහෙ රොයිටර් පුවත් සේවයේ වාර්තාකාරිනියෝ හොදට වැඩ ...මුන්ට පඩි දුන්නා නම් හොද සල්ලිකාරයෝ වෙලා මිනිස්සුන්ගේ කුනු හොයලම
දකුණු පැත්තට වෙන්න තමයි කොටියගේ කාමරේ තියෙන්නෙ.
අඩේ පේන විදියට මු හොදටම නිදි වගේ . ඕහෙ පලයන් මාත් ආවා මෙතන ගාල කඩාගෙන වගේ ...උබට ඒම නිදාගන්න දෙන්න පුළුවන්ද🐰" ඒ කොටියෝ මේ ජනේලේ ඇරලා මාව ඇතුලට ගන්නවා මිනිහො බුදියන් ඉන්නැතුව 🤳"
මේකා ඒ පාර හොල්මනක් දැකලා වගේනෙ බලන් ඉන්නේ
🐰" මොකද කරන්නේ කවුරු හරි එන්න කලින් අරිනවා 🤳"
YOU ARE READING
DONT LEAVE ME 🖤
Fanfictionමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...