JK pov 🐰
ගෙම්බා ගැහුවා වගේ නිදාගෙන නැගිටිනකොට දවල් එකත් පහු වෙලා. බඩත් කුරු කුරු ගානවා... බඩේ පනු මල්ලිලා පිකටින් එකක්ද කොහෙද ....හිටපන් හිටපන් උබලට කැම දෙන්නම්....සියල්ලට ප්‍රථම අනුභවය කියලා මිත්‍ර වරුනි මං කිචන් එකට ගියේ.....අප්පද බොල මෙන්න මු උයනවා ....අහෝ මාගේ වාසනාවන්ත බෝල බෝල නේත් යුගල...දැන් ඉතින් උයන්න ඔනෙත් නැ අයියන්ඩිය කන එකක් කාලා දානවා
🐰" මෙන්න මෙයා වැඩ ....මොනාද බන් හදන්නේ ඔච්චර "
🐠" ආ මහ් නැ මං කිව්වේ කුකී, කුකී එන්න ....මං එහෙමම මාකට් එකෙන් චිකන් ටිකක් අරන් ආවා "
🐰" හ්ම්...මං අර කිව්ව එක ගෙනාවද "
🐠" ආ ඔව් කුකී "
නැ නැ ඒම මුකුත් නෙවෙයි...මං මලක් වගේ කොල්ලෙක් හරිද ...කොටින්ම කිව්වොත් ඇවිදින බෝ පැලයක් අපේ සුදුගේ සුදු පුතා හ්ම් .... මං මේ අලුත් සිම් එකක් ගැන... මේ තියෙන එක මාරු කරන්න ඔනි ....මං ආවා කියලා හේසෝකා නම් කලින්ම කියලා ....ඒත් ඉතින් මං ගෙදරට කතා කරන්න එපැයි...සුදු පුතාගේ සුදු දැන් මොනාද දන්නැ කරන්නේ සුදා එක්ක ඉන්නවා ඇති...ඒ දෙන්නට කොච්චර වැඩ තිබ්බත් ආදරේ අඩුවක් නැනෙ ....ආ වයස ආදාලත් නැ ඉතින් ...ඒත් ඒ දෙන්නා අපි දෙන්නව තෙරුම් ගනීවිද
🐠" කුකී තව බෙදන්නම් "
🐰" එපා ඇති තමුසේ කනවා ...හෙට ඉදලා අපි දෙන්නම උයමු "
මං ඒම කියලා හේසෝකා දුන්න අලුත් සිම් එකත් අරන් කාමරේට ආවා ...දැන් ඉතින් මේක දාගන්න ඔනි.... අලුත් සිම් එක දාලා පරන සිම් එක අරන් තිබ්බා ....ඇයි දන්නැ මට ඒම හිතුනා...
next morning🌻
🐠" යනවා නම් එන්න මං ලිෆ්ට් එකක් දෙන්නම් "
මොකද්ද බොල ඒ කිව්ව හරුපේ ....දැන් මෙතන බොස් මම ද නැත්තං ඌද ...හරි නම් මම නෙ ඕම කියන්න ඔනි...අනිත් එක මු මේ කොහෙද යන්නේ ටයි කෝට් දාගෙන
🐰" උබ ඔය කොහෙද යන්නේ ...අනිත් එක උබ කොහොමත් මාව දැන් කැම්පස් එකට ගිහින් දාන්න ඔනි උබට පඩි ගෙවන්නේ නිකන් නෙවෙයිනෙ "
🐠" මොන හරුපයක්ද කියවන්නේ ....උබ දන්නවද මං කවුද කියලා ....ජන්ග් එන්ටර්ටේන්මන්ට් මගේ පොඩි එකෝ...උබට මහත්තයා කිව්ව පලියට මං උබේ ඩ්‍රයිවර් වෙන්නැ ඕයි ...උබ දන්නැද්ද උබේ අප්පයි අපේ අප්පයි ෆැමිලි ෆ්‍රෙන්ස්ලා ....අන්න ඒ ඇදුනුම්කමට තමයි මට උබව බලාගන්න කිව්වේ ...යනවා නම් යන් නැත්තං ඉදපන් මං යනවා "
YOU ARE READING
DONT LEAVE ME 🖤
Fanfictionමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...