Tea pov 🐯
හා පැටියගේ බෝල බෝල ඇස් දිලිසෙනවා. තරු මන්දාකිණියක් වගේ....ඔය සතුටට හේතුව මම ද රත්තරන් ....මගේ මැනික සුරංගනක් වගේ ... එයා පුටුවෙම ඉදන් බෙල්ලත් අනිත් පැත්ත හරවගෙන මං දිහා බලන් ඉදලා ඇති වෙලාද කොහෙද නැගිටලා ආවේ. අනිත් ලමයිව එයාට ගානක්වත් නැ.අනේ මන්දා මේ ලමයා නම් ....
🐰" මගේ කොටියෝ ....."
හිමින් සැරේ මං ලගටම ඇවිල්ලා හුස්මක් දුරින් ඉදන් කනට කෙදුරුවේ මගේ කොටියෝ කියලා ....මං උබේමද මැනික .... මං ඒ ප්‍රශ්නෙ අවුරුදු ගානක් මගෙන්ම ඇහුවා ....ඒත් දැන් නම් විශ්වාසයි මේ හා පැටියා මගේ විතරයි කියන්න . මගේ කිව්වේ මගේම විතරයි.
මං එයා කරපු විදියටම එයාගේ කනටත් කෙදිරුවා . මට දැනුනා හා පැටියා ගැස්සිලා ගියා...🐯" මගේ හා පැටියෝ ....."
එයා ඇස් දෙක තවත් බෝල කරන් මං දිහා බලන් ඉන්නවා .... මැනික උබ නම් හරි හුරතල් ලෝකයක් ....
🐯" යන්ද ගමනක් "
🐰" හාකෝ හාකෝ ඉතින් ...තෑග්ගක් දෙන්න ඔනි කියලා කෙලින්ම කිව්වා නම් ඉවරයිනේ ටේ "
🐯" ආ කවුද තෑගි දෙන්න එන්න කිව්වේ ...මං මේ කතා කලේ වැඩකට යන්න ...එනවද ඉතින් "
🐰" හා ඉතින් මට ඔයාගේ තෑගි එපා "
මේක පුදුම කෝලමක්නේ බොල. කලට වේලාවට මං උබට හොදම තෑග්ග දෙන්නම් මැනික.
හම්මෙහ් මයේ කොච්චි කරල මං දිහා බලන්නෙවත් නැ . පොඩ්ඩක් ඕම ඉන්නකො හාවෝ🍄" ඔයා කොහෙද යන්න හදන්නේ යුගි"
මේකාගේ පස්සෙන්ම ආපු යුන්ගියාව අපේ ජිමිනා නවත්ත ගත්තා... ඌටත් ඔන්නැති දෙයක් නැ . මගේ මිනිහා පස්සෙන්මයි . කමක් නැ ඌ ජිමිනගෙනෙ.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
🐰" මේ මේක ඔයාට හොදයි ...කාටද බලන්නේ"
මට දුකත් හිතුනා . එහෙම අහනකොට . මැනික මගේ මුලු සේසතම උබට රත්තරන් . මං මගේ හා පැටියට නැතුව වෙන කාට අරන් දෙන්නද .
🐯" උබට නැතුව වෙන කාටද ....ආ මේක ට්‍රයි කරලා බලන්න "
එයා ෆිටෝන් කරලා එනකන් මං පැත්තකින් ඉදගන හිටියා.
YOU ARE READING
DONT LEAVE ME 🖤
Fanfictionමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...