Chapter 21🖤

26 4 5
                                    

Tea pov 🐯

කෝල් එක කට් කරලා ආපස්සට හැරෙනවත් එක්කම එයා ආසම සින්දුවක් කියන්න ගත්තා ... මට අද වගේ මතකයි මං ඒක කියනවට උබ පට්ටම ආසයි...ඒ වේලාවට උබේ ඇස් දිලෙනවා කුකී ...අදත් කියලා වෙනසක් නැ. මැනික් කැට පරාදයි . උන්ටත් ඉරිසියා ඇති . ඉතින් මාත් එක්ක එනවද මැනික ...
දනක් නමලා ඒ අත අල්ලන් බීච් එක පැත්තට එක්කන් ගියා. 

🐯"I walked across an empty land
I knew the pathway like the back of my hand
I felt the earth beneath my feet
Sat by the river and it made me complete

Oh, simple thing, where have you gone?
I'm getting old, and I need something to rely on
So, tell me when you're gonna let me in
I'm getting tired, and I need somewhere to begin

I came across a fallen tree
I felt the branches of it looking at me
Is this the place we used to love?
Is this the place that I've been dreaming of?

Oh, simple thing, where have you gone?
I'm getting old, and I need something to rely on
So, tell me when you're gonna let me in
I'm getting tired, and I need somewhere to begin

And if you have a minute, why don't we go
Talk about it somewhere only we know?
This could be the end of everything
So, why don't we go somewhere only we know?
Somewhere only we know

Oh, simple thing, where have you gone?
I'm getting old, and I need something to rely on
So, tell me when you're gonna let me in
I'm getting tired, and I need somewhere to begin

And if you have a minute, why don't we go
Talk about it somewhere only we know?
This could be the end of everything
So, why don't we go?
So, why don't we go?

Ooh, oh-oh
Ah, oh

This could be the end of everything
So, why don't we go somewhere only we know?
Somewhere only we know
Somewhere only we know "

හිමීට ඒ අත අතඇරලා මං පිටිපස්සෙන් ඉදන් බලන් හිටියේ ඒ දිලිසෙන ඇස් දිහා.

🐰" ටේ ඔයා ..."

එයාට අහන්න ප්‍රශ්න ගොඩක් ඇති දැන් ...ඊට කලින් මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මැනික ....

🐯" මට ඔය කවිකාර සිතුවිලි නැ බන් ...කවුරු පිලිගත්තත් නැතත් උබ මගේ පන ජන්ග්කුකී ... උබ නොකියාම ගියාම ආදරේ තරම තව දැනුනා මිසක් අඩුවක් උනේ නැ . මං මැරුන නැති ටික විතරයි හාවෝ . කවුරු කොහොම කිව්වත් මට ඔනි උබවම විතරක් වෙනකොට වෙන උන් අදාළම නැ . කිසිම කෙනෙක් ලග නොනැවතුන මගේ හිත අද උබ ලග නැවතිලා ....ආදරේ කියන්න ලේසි ...ඒත් ආදරේ කරන්න ලේසි නැ මැනික . මේ ලෝකේ හැමෝම ආදරේ තේරුම් ගන්නෙත් නැ ...මොන දේවල් බෙදා ගත්තත් ආදරේ බෙදාගන්න බැ . මගේ කියන්නේ මගේම විතරයි ...ගොඩක් ප්‍රශ්න ඒවී ඉස්සරාට ...හැබැයි මේ අල්ලගත්තු අත මේ විදියටම අල්ලන් ඉන්නවා නම් ඒ හැම ප්‍රශ්නයක්ම දරාගෙන උබව පන වගේ රකින්නම් . මං උබට අහසේ තරු ගෙනත් දෙන්නම් කියන්නැ , හැබැයි එක පොරොන්දුවක් දෙන්නම් කිසිම අඩුවක් නැතුව හරි ආදරෙන් රකිනවා මැනික. ඉතින් වස්තුව උබ එනවද යන්න Somewhere only we know .....Will u marry me baby ... "

එයා මුකුත් කිව්වේ නැ. මගේ අත අල්ලගත්තා විතරයි .

කවුද ඒ ක්ලැප් කරන්නේ ... ඔම්මා....අප්පා ....ජියෝන් ෆැමිලි එක ....කවුද මෙයාලට කිව්වේ

🐰" ආ ඔම්මා..."

👩" ඔය හොදටම ඇති ජියෝන් මේ දරුවෝ බය වෙලා."

මොකක් එතකොට එයාලා කැමතිද

🌸" හයියෝ ටේ මේගොල්ලෝ උයාව එදා හොදටෝම ලවට්ටලා අනේ කෝ කෝ කිෂි එකක් දෙන්න ඉතින් "

මේ පොඩි එකී මොනාද කියවන්නේ ...එතකොට ඒක ආෂ් ටේ උබ මහා ගොනෙක් බන් අදින් පස්සේ උබ තණකොළ කාපන් . ඔය ඉන්නේ ඔක්කොම කරපු එකා තව හිනා වෙවී ...දැන් මුන් ඔක්කොටම මේ ටික ඇති හත් අවුරුද්දකට

🌸" කෝ අනේ කිෂි එක "

අනේ කෙල්ලේ උබත් එනවද මාවම කන්න

🐯" මොන කිෂිද පොඩ්ඩෝ"

🌸" අල අල ආදලෙයි කියලා දෙන කිෂි අන්න ඒවා "

🐯" මෙන්න මෙහෙ එනවා පැහැච්ච ආච්චි . ඒ කිෂි එක මං කලින් දුන්නා "

🌸"' really "

🐯" yes "

හියුන්ග්ට නම් ලේසි වෙන්නැ මේ දග මල්ල එක්ක . හොදටම පැහිලා . හැබැයි ඉතින් පොඩ්ඩි හින්දා හාවාගේ මූනේ හිනා මලයි. උබට ආදරේ කරපු හින්දා මං සතුටින් මැනික .
Your smil is the reason for my happiness ♥️

The end

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


DONT   LEAVE   ME  🖤Where stories live. Discover now