KTH pov 🐯
අද ජිනු එන්න කලින් මං මගේ හා පැටියත් එක්ක යුනි එකට ගියා. ඒ එනකොට කවුද මන්දා කෙල්ලෙක් කොටට කොටේ ඇදගෙන පෙට්ටියකුත් උස්සන් මගේ ඉස්සරාට ආවා. මොන පරාල ඇනයක්ද දන්නැ .
💅" ඔප්පාආ...මං ඔයාටමයි මේවා හැදුවේ "
ඈ බොල මං කාලානෙ ආවේ...ඒත් එක්කම මගේ අතක් කුකි අල්ල ගත්තා ඒක ගන්න එපා කියන්න වගේ .
🐯" ඕහ් එහෙමද ඒත් අද මගේ බර්ත් ඩේ එකවත් නෙවෙයිනෙ "
💅" අනේ ඔප්පා ඔප්පට ගිෆ්ට් එකක් දෙන්න බර්ත් ඩේ එක එන්න ඔනිද අනේ....ඔප්පා මං ඔයාට ආදරෙ හින්දා හැදුවේ ...රසද බලන්නකො"
රස බලන්න නෙහ් ...හිටපන් තොට මං රස පෙන්නන්නම්
🐯" ඔයා කොහොමද මට ආදරේ කියලා කියන්නේ . ඔයා ඔයාටවත් ආදරේ නැතිකොට."
💅"අහ්.."
🐯" බලනවා ඔයී තමුසේ දිහා කොටට කොටේ ඇදගෙන යකු උබ හිතුවද ඔක්කොම එලියේ දාන් ගියාම කොල්ලෝ කැමති වෙයි කියලා ...අසහනකාරයෝ නම් උබේ පස්සෙන් එයි... ඉස්සෙල්ලා තමුන් තමුන්ට ආදරේ කරලා හිටපන්. තමුසේ වගේ කෙල්ලෝ හින්දා තමයි යකු කොල්ලො පිස්සෝ වගේ හැසිරෙන්නේ. දැන්වත් පලයන් යන්න මේ මගුල් පෙට්ටියත් අරන්...අහ් යන්න කලින් මෙකත් අහගෙනම පලයන් . මේ කිම් ටේහෙයොන්ග් ආදරේ කරන්නේ මෙන්න මෙතෙන්ට එහෙම නැතුව මනුස්සයෙක්ගේ නිරුවතට නෙවෙයි"
ආවා මෙතන ලව් කරන්න...අහ්...අපොයි මං ටිකක් උච්ච ස්වරයෙන් කියලා වගේ මුන් ඔක්කොම මං දිහා බලන් ඉන්නේ කන්න වගේ.
🐯" මොනාද උබලා බලන් ඉන්නේ පලයව් යන්න උබලට ලෙක්චර්ස් නැද්ද "
මං එහෙමම හැරුනෙ මාව පිටිපස්සෙන් හග් කරගෙන කූල් කරන්න ට්රයි කරන හා පැංචා දිහාට. මගේ ඉන වටෙන් අත් දෙක දාගෙන පිටට ඔලුවත් තියන් මොනාදෝ මුමුණනවා. මං ඒ සුදු මුන දෝතටම අරගෙන කතා කලා.
🐯" ජන්ග්කුකී "
හත්දෙයිනෙ ඇස් රතු වෙලා බෝල කම්මුල් ඉදිමිලා ඇයි මෙච්චර ඇඩුවේ මෙයා බය උනාවත්ද මං කෑගහපු හින්දා
🐯" අනේ රත්තරනේ මට කියන්න ඇයි මේ බෝල ඇස් වල කදුලු "
🐰" කොටියෝ මං හොදටම බය උනා බලන්න ඔයාට කේන්ති ගියාම ඇසුත් රතු වෙනවා යකෙක් වගේ "
YOU ARE READING
DONT LEAVE ME 🖤
Фанфикමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...