Tea pov 🐯
මං ආයේ අතට ගත්තේ එදා රැ යනකොට එයා දාලා ගිය කොලේ...මං ඒක ඒ වේලේ දැක්කා නම් පස්සෙන් ගිහින් හරි අහනවා මගේ ආදරේ දැනුනේ නැද්ද කියලා ....ඒත් උබ ඒක හරි ලස්සනට මගේ කොට්ටේ යට හන්ගලා ගිහින් මැනික ....උබේ මන්දාකිණිය වගේ තියෙන ඇස් ඇතුලේ අතරමං උනාම මං දන්නේ එකම දෙයයි...ඒ උබේ ඇස් වල හැන්ගිලා තියෙන ආදරේ විතරමයි....උබ මට නොකිව්වට...ඉතින් පුදුම වෙන්න කාරනා නැ
මගේ කොටියට❤️
කොටියෝ ඉස්සෙල්ලාම මට සමාවෙයන් උබට නොකියාම ගියාට....මං ආයේ එනකන් පරිස්සමෙන් ඉදපන්....මං කොහේ ගියත් අපි දෙතැනක හිටියත් ඒ මතක හැමදාම තියෙනවා කොටියෝ....මම උබව සදහටම දාලා යනවා නෙවෙයි ....ඉතින් ඉවසපන් අපි වෙනුවෙන් ඉවසපන් ....මහා සාගරේ වගේ තියෙන උබේ ඇස් ඇතුලේ ලියවෙච්ච කතාව මං හොදට දන්නවා කොටියෝ....උබ මගේ පොඩි කාලේ ඉදන් හැමදේටම හිටපු එකා....එහෙව් එකේ මං කොහොමද උබව අමතක කරන්නේ ....සමහර දේවල් වලට ආයුෂ තියෙන්නෙ අපේ ලෝකේ විතරයි කොටියෝ ...ඒ දේවල් වලට අපි කැමති උනත් ලෝකේ කැමති නැ මයේ අම්මා ....ඒත් උබ මාත් එක්කම ඉන්නවා නම් මං උබේ හෙවනැල්ල වගේ ලගින්ම ඉන්නවා කොටියෝ ....මේ පපුව පිච්චෙනවා ටේ ...උබව දාලා යන්න බැරුව...උබ තමයි මගේ එකම සැනසීම...මේ අවුරුදු තුනට උබ දැකපු හිනාව ආයේ උබ ඉස්සරාම විතරක් දකින්න ලැබෙයි ....උබ නැතුව මාත් නැ කොටියෝ ....මගේ සැනසීම මගේ සතුට මගේ වේදනාව මගේ දුක මේ හැමදේම උබ වෙනකොට මං කොහොමද බන් උබෙන් ඈත් වෙන්නෙ ....උබ මාව නිවනවවා බන් තව වේලාවකට ඇවිලෙනවා...මේ ඇවිලිලා තියෙන ගින්න උබම නිවපන් ටේ .
කොටියගේ හාවා 🐰🐯"ආෂ් තව එකක් දාපන් මල්ලි "
මූට තියෙන්නෙ මගේ මුන දිහා බලන් ඉන්නද ...මං දිහා ඕම බලන්නේ එකම එක්කෙනෙක් විතරයි ...මූට මොන හයියක්ද යකු
🐯" හේයි එස්කියුස්මී මිස්ටර් මගේ මුන දිහා බලන්න නෙවෙයි උබට මෙතන සැලරි එකක් දෙන්නේ දානවා අයිසේ "
🐵" සමාවෙන්න සර් සමාවෙන්න අනේ බොස්ට නම් කියන්න එපා "
YOU ARE READING
DONT LEAVE ME 🖤
Fanfictionමං සතුටින් ...ඇයි දන්නවද .... උබට ආදරේ කලා ....නොකිව්වට උබත් මට ආදරේ කලා .... මං තව දුරටත් සමාජය ප්රශ්නයක් කරගන්නැ... මොකද්ද මට ඇති වැඩේ... උබ මගේ නම් මං උබේ නම් උබේ උනුහුමත් ලබන්න පුළුවන් මට විතරයි නම් ඇයි යකෝ සමාජයක් ගැන හිතන්නෙ මං .... කසාද කො...