Chapter 16🖤

10 4 1
                                    

Tea pov 🐯

Next day Evening 🏖️️

මටත් වෙන්නේ හරි පුදුම දේවල් තමයි .... ඕම දෙයක් වෙනවා කියලා දන්නවා නම් මං ඉදලා මෙන්න මේ ජිමිනව යවනවා ....අපරාදේ මගේ කාලේ .... jk ගෲප් එක එක්කවත් ඔච්චර ලේසීයෙන් ඩීල් ගහලා නැ...කොහොමත් මේ දවස් වල මගේ ග්‍රහ චක්‍රේ සිකුරු උච්ච වෙලා බුධ නීච මං පච වෙලා

🐯" ජිමිනා උබ පලයන් මං ගෙදර ගිහින් එන්නම් "

🍄" ගෙදර , උබ සාමාන්‍යයෙන් ගෙදර යන එන එකෙක් නෙවෙයිනෙ "

🐯" මේම ඉන්න බැ බන් මං ගෙදරට කියනවා "

🍄" කුකී ගැන "

🐯" හ්ම් , අකමැති උනොත් මේ ඔක්කොම දමලා ගහලා මාත් යනවා ලන්ඩන් "

🍄" මට උබව තෙරෙනවා බන් ඒත් හදිස්සි වෙලා හත්පොලේ ගහගන්න එපා උබ ගන්න ඔන තීරණේකට මේ මෝචී ඉන්නවා ...යනවා නම් මාත් එනවා "

මං උබට හෙන ආදරෙයි බන් ....ඕක කියන්න ගියේ නැ ...කියන්න ගියොත් මූ පොලවෙන් අඩි දෙකක් තුනක් උඩින් යන්නේ උඩින් ....කරට අතකුත් දාගෙන කාර් පාක් එකට ගියා .... බොසුයි සෙකට්‍රි කියලා නැ ඉතින් මෙක අස්සේ ඉන්න හැම එකාම දන්නවා සෙකට්‍රිටත් වැඩිය මූ මගේ අප්පා වෙන්න ආපු එකෙක් කියලා....
වේලාව හතට ලගයි ....දැන් හතරදෙනාම ගෙදර....හතරදෙනා කිව්වේ නාම්ජුන් හියුන් එක්ක ....එයා සිටි හොස්පිට්ල් එකේ ඩොකෙක් ....දැන් ඇවිල්ලා ඇති ....අපේ හියුන්ගෙ මායම් වලට අහුවෙලා පව් අසරණයා හැමදාම බැනුම් අහනවා දැන් ...ඒක උනේ මෙහෙමයි .... මේ සුදු පුතාට අයිති දේකට අත තියලා කෙනෙක්ට නිකන් ඉන්න පුළුවන්ද නෙහ් .... ජියෝන් ජන්ග්කුක් කාටද අයිති මේ කිම් ටේහෙයොන්ග්ට විතරයි ....එදා ඌගේ වාසනාවට අතක් විතරක් කඩලා ගෙදර යැව්වා .... ඔලුව පොඩ්ඩක් පැලිලා කියලා හියුන් මාව උස්සන් ගියේ නැතැ හොස්පිට්ල් එකට ...නිකන් නම් කමක් නැ ....පලු යන්න බැන්නා ....අන්න එදා තමයි නාම්ජුන් හියුන් අපේ හියුන්ගෙ ගැට වලට අහුවුනේ... මුලින් ඔම්මයි අප්පයි කැමැත්ත දුන්නැ .... හැබැයි ඒ දෙන්නා නාම්ජුන් හියුන්ගේ වගේම ලස්සන හිනාවක් තියෙන බෝනික්කෙක් හදාගන්න ගත්තට පස්සේ ටිකක් ශේප් ...හැබැයි බෝනික්කිට පන ඇරලා ඒ දෙන්නා ....ඒ දෙන්නා විතරක් නෙවෙයි මේ මාත් ....ඒ මගේ පුංචි පැංචි

DONT   LEAVE   ME  🖤Where stories live. Discover now