Chapter 19🖤

20 5 1
                                    

Tea pov 🐯

සුපර් මාකට් එකෙන් ගෙදරට ඔන කරන බඩු ටික අරන් එනකොට පාරේ අයිනෙ බංකුවේ ඉදගන කොල්ලෙක් ඉකිගහනවා ...ඉස්සරාට යන ගමන්ම සයිඩ් ගලාස් එකෙන් බැලුවේ ටිකක් හුරු පුරුදු රුවක් නිසා ....ඒ කොල්ලව හරියටම දැක්කාම උන් හිටි තැනත් අමතක උනු මම එහෙමම ආපස්සට කැපුවා ....තප්පර කට්ටේ වේගෙට රිවස් කරපු මං එයා ඉස්සරාම නැවැත්තුවා....ඒ ආපු වේගෙට කොල්ලත් බය වෙලා කැගහගෙන ආවා ...හැබැයි ඉතින් මේ මම කියලා දැක්කට පස්සේ කොච්චි කරල මිරිස් කරල වුනා ....

උබව ආයෙත් හම්බුන සතුටටම මට ඇඩුනා බන්.... රැට නින්දක් නැති මට ඊයේ රැ හීනෙනුත් උබ එක්ක හිටියා.

🍄" උබව මට එච්චර අල්ලනැ ටේයියෝ ...ඇත්ත කියනවා ඊයේ මොකද උනේ ...කෝ අර ගැනී මැරිච්ච මිනිහා "

ජිමිනත් අනේ මන්දා මගේ මූඩ් එකම කෑවා ...බූරු හරකා ....එක අතකට ඌ කියන එකත් හරි ...මං ඉතින් මෙච්චර දවස් හිටියේ ගැනි මැරිච්ච මිනිහා වගේනෙ ...

🐯" ආ ඌව වික්කා "

🍄" ආ කාටද දන්නැ වික්කේ ....කියනවකෝ ටේ හැංගි හැංගි වෙස් බැන්දට උබට නටන්න වෙන්නේ එළිපිට "

🐯" ඊයේ කුකීව හම්බුනා "

🍄" නැ"

🐯" නැ නෙවෙයි ඔව්... මං ගෙදර එනකොට මිනිහා පාරේ අයිනේ බංකුවක ඉදගන අඩනවා.... මට දුකේ බෑ බන් ඌ එහෙම ඉන්නකොට මතක් වෙනකොටත් මෙතන රිදෙනවා "

🍄" හරි බන් දැන් කුකී හම්බුනානෙ ...උබ මෙහෙ ආවෙත් ඒකටනෙ ....ප්‍රශ්නයක් තියෙනවා අහපන් මෙතන වැලලෙන්න හදන්නැතුව "

මං ආසම මගේ රොබරෝසියා මලට ....කාටවත් හොල්ලන්න බැරි වුන ආඩම්බරකාර කිම් ටේහෙයොන්ගේ හිතම හොල්ලපු මගේ රොබරෝසියා මල...මං උබට හරි ආදරෙයි බන් .....උබ මගේ ජිවිතේට ආපු දවසේ ඉදන් මං හිටියේ හරි සතුටින් ....උබ යන්න ගියෙත් මගේ සතුට අරන් .... රොබරෝසියා උබ මං ලගට එනවා නම් රකින්නම් මේ හුස්ම වැටෙන අන්තිම මොහොත වෙනකන්ම.... මට උබව නෙලාගන්න උවමනා නැ ....එත් ආදරෙන් බලාගන්න ඔනි... එක පෙත්තක්වත් නොතැලෙන්න ...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

උබ නොකියාම දුන්න ආදරේ තාමත් නොයිදුල් මැනික ... උබට හැර වෙන කාටවත් මේ පපුවේ ඉඩ නැ රත්තරන්...උබ දන්නවද පන ...ඉවුරේ ඉදන් ගග දිහා බලද්දී පහලට ගලාගෙන යන ගග හිතට හරි සැනසීමක් බන් ...ඒ උනත් ගගට බැහැලා බලපන් කොච්චර චන්ඩද කියලා කොච්චර බිහිසුණුද කියලා ...අපේ ආදරේත් ඒ වගේ මැනික ...හැමෝම කියන්නේ දුර ඉදන් කරන ආදරේ ලස්සනයි කියලා ....ඒත් ඒම ලස්සනක් තියනවද ....දුකයි පාලුවයි විතරයි මැනික ...උබ මගේ ලග නැති පාලුව මැනික ....

DONT   LEAVE   ME  🖤Where stories live. Discover now