Chapter 01

126 13 6
                                    

Author pov...............♥

🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯🐯

Taehyung කියන්නේ  businessman කෙනෙක්. යකෙක් වගේ මනුස්සයෙක්මනුස්ස වේශෙන් ඉන්න යක්ශයෙක් කිව්වත් හරි. ටේ කියන්නේ හරිම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි වාසනාවද අවාසනාවද කියන්න දන්නෑ... ටේගේ ජීවිතේ එයාට ලොකු දේකට මූණ දෙන්න උනා...

මොකක්ද කියලා කිව්වොත්ටේගේ marriage එක. ටේගේ අප්පා mr kim ගේ best friend ගේ දුවව taehyung ට marry කරන්න උනේ. ටේගේ ජීවිතේම කනපිට පෙරලුනා වගේ උනා. ටේට අප්පගෙ කීමට පිටින් යන්න බැරිහින්ද මේ marriage එක කලත් ටේ කවදාවත්මකෙල්ලට ආදරේ කලේ නෑ... මොකදවෙන කොටත් taehyung ට girlfriend කෙනෙක් හිටියා....

🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

park sun-hee ...

ටේගේ wife... මේ marriage එක උනේ එයාලාගෙ ගෙදර අයගෙ කැමැත්තට මිසක් සන්හිවත් taehyung වත් දෙන්නගෙන් කෙනෙක්වත් ආදරේ කලේ නෑ. සන්හී කියන්නේ dancer කෙනෙක්. කෙල්ලගෙ මුලු ජීවිතේම වෙලා තිබ්බේ dancing .. ඒත් හදිස්සියෙම උන marriage එකත් එක්කන් සන්හිගෙ හැම හීනයක්ම බිදිලා ගියා . මොකද කිව්වොත් marriage එකෙන් පස්සෙ ටේහ්‍යුන් සන්හිගෙ dancing සම්පූර්ණයෙන්ම තහනම් කලා.

සන්හිට ජීවත් වෙන්න උනේ අපායක ඉන්නවා වගේ. රෑ මැද බීගෙන ගෙදර එන එව්වා. කෙල්ලගෙන් පුංචි වැරැද්දක් උනත් යකෙක් වගේ ඇගට කඩන් පනින එව්වා. පුංචි දේටත් ගහන බනින හැටි... සන්හිට දැන් පුරුද්දට ගිහිල්ලා. කෙල්ලගෙ ඇග පුරාම තැලුම් පාරවල් ඇති...

𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)Where stories live. Discover now