taehyung අහපු දේට සන්හිට කියාගන්න දෙයක් දෙන්න උත්තරයක් තිබුනේ. මේ දේවල් ගැන කිසිම තේරුමක් වත් කෙල්ලට තිබුනේ නෑ. ඇරත් ටේහ්‍යුන් මෙච්චර කාලයක් කලේ කෙල්ලව රිද්දපු එක උනකොට සන්හී මොනවා කියලා කරන්නද...
කෙල්ල කරන්න දෙයක් නැතුව ඔලුවත් බිමට නවන් බලන් හිටියේ ටේහ්‍යුන්ට මොකක්ද කියන්නෙ කියලා තේරුමක් නැතුව. ටේහ්‍යුන්ට තේරුනා සන්හි ඉන්නෙ අපහසුවෙන් කියලා. එයාගෙන් මේ දේ ඉල්ලපු එක වැරදී කියලා ටේහ්‍යුන්ට හිතුනා. ඒත් සන්හී බයෙන් හිටියේ ටේහ්‍යුන් ආයෙම මොනාහරි බලෙන් කරගනි කියලා. ටේහ්‍යුන් හෙමීට නැගිටලා කෙල්ලගෙ නිකටෙන් උස්සලා බලද්දි ඒ ඇස් වල කදුලු පිරිලා. ටේහ්‍යුන්ට ගොඩක් රිදුනා කෙල්ල එහෙම අඩද්දි...
🐯:- සොරි සන්හී ...ම්ම්ම්... මොකුත් කරන්න ඕන නෑ හරිද... බයවෙන්න එපා ... මන් ඉක්මනට එන්නම් ඉන්න ..ම්ම්ම්
ටේහ්‍යුන් එහෙම කියලා කෙල්ලගෙ ඔලුව අතගාලා අමාරුවෙන් උනත් bathroom එකට ඇවිදන් ආවා... ටේහ්‍යුන් සන්හීවම මතක් කර කර එයාගේ di** එක stroke කරන්න ගත්තේ ඉවසීම නැත්තටම නැති උන තැන...
ටේහ්‍යුන් එයාගේ වැඩෙත් ඉවර කරන් පල්ලෙහට්ට ඇවිල්ලා බැලුවෙ සන්හී කොහෙද කියලා මොකද කෙල්ල පේන්නවත් හිටියේ නෑ... ටේහ්‍යුන් කෙල්ලව හොයාගෙන එලියට එද්දි... සන්හී පුංචි බලු පැටියෙක් අල්ලගෙන සෙල්ලම් කරනවා...
YOU ARE READING
𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)
أدب الهواةඅහම්බෙන් සිදු උනු විවාහයක් නිසා... වෙනස් උන ජීවිත දෙකක්