Sun-hee ගේ phone එකට එකපාරට call එකක් ආවේ එයාගේ අප්පාගෙන්... අප්පගෙන් cl එක නිසා ටේහ්යුන් අකමැත්තෙන් උනත් කෙල්ලව අතෑරියා... සන්හී හෙමීට call එක answer කලේ බයෙන්.. මොකද අප්පා එයාට කතාකරන්නේ නිකන් වෙන්න බෑ කියන්න කෙල්ල දන්නවනේ...
🌼:- අප්පා...
🐯:- speaker on කරන්න...
ටේහ්යුන් කිව්ව නිසා සන්හී speaker on කලත් කෙල්ලට හිතක් තිබ්බේ නෑ ඒකට. දැන් මෙතන අප්පා ආය සල්ලිවත් ඉල්ලුවොත් ටේහ්යුන් ආයෙත් කේන්ති ගන්නවා කියන්න කෙල්ල නොදන්නවා නෙවෙයි නේ. හැම පැත්තෙන්ම තැලෙන්න වෙලා ඇත්තටම සන්හිට එයාගෙම ජීවිතේ ගැන ලොකු කලකිරීමක් තිබුනේ...
🌼:- ඇයි අප්පා
🍃:- සන්හී තමුන් ටේහ්යුන් එක්කන් ඉන්නේ කැමැත්තෙන් නෙවෙයි නේ. එයාට girlfriend කෙනෙකුත් ඉන්නවනේ. divorce වෙන්න
🌼:- අ... අප්පා
සන්හිට හිතාගන්න බැරි උනා... අප්පා එකපාරට එයාගේ පැත්තට කතාකරපු එක... කෙල්ලට සතුටු නොහිතුනාම නෙවෙයි එයාගෙ අප්පා එකපාරක් හරි එයාගෙ පැත්තෙන් හිතුවා කිව්වම... හැබැයි ටේහ්යුන් නම් හිටියේ කේන්තියෙන් ... කෙල්ලව අතාරින්නේ කොහොමද එහෙම....
🍃:- ඌව අතාරිනවා ඉතින්... වන්දියක් ඉල්ලලා divorce එක ගන්නවා... දේපළෙන් බාගයක්වත් අඩුම වන්දි ඉල්ලලා.... සේජින් ආවා මෙහෙ... එයා කැමතියි තමුන්ව marry කරන්න... උටත් සල්ලි වලින් අඩුවක් නෑනේ... සේජින්ව marry කරනවා ඊටපස්සෙ
YOU ARE READING
𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)
Fanfictionඅහම්බෙන් සිදු උනු විවාහයක් නිසා... වෙනස් උන ජීවිත දෙකක්