Chapter 19

63 11 11
                                    


ටික කාලයක් ගෙවිලා ගියා. ටේහ්‍යුන් company එකේ වැඩ ගොඩක හිරවෙලා. සන්හී ගෙදරට වෙලා ටැනී එක්ක පාලුවෙන් හිටියේ ටේහ්‍යුන් නැතුව... සන්හී මේ දවස් ටිකේ ටිකක් අසනීපෙන් හිටියේ . කෙල්ල ටේට මොකුත් නොකිව්වේ ටේහ්‍යුන් ගෙදර එන්නෙත් මහන්සියෙන්... ඒ අස්සේ එයාගෙ අසනීප ගැන කියලා කොල්ලට තව කරදර කරන්න හිතුනෙ නෑ. සන්හී හැදුවෙ පහුවදා තනියම හරි doctor හම්බෙන්න යන්න...

එදා කොහොමහරි ටේගේ වැඩ ඉවර වෙලා කොල්ලා කලින් ගෙදර ආවා.. ටේ දොරත් ඇරන් ඇතුලට එද්දිම ටැනී දුවගෙන ඇවිල්ලා ටේගේ කකුල් දෙක වටේ කැරකෙන්න ගත්තා.
ටේත් ටැනීව වඩාගෙන...  සන්හී ඒත් එක්කම පල්ලෙහට්ට ආවේ  කොහෙහරි යන්න ලෑස්ති වෙලා...


🐯:- doll.... කොහෙද යන්නේ

🌼:- ඔප්පා ඔයා  කලින්ම ආවාද

🐯:- වැඩ ඉවරයි... කොහෙද යන්නේ

🌼:- ඔප්පා මන් මේ




ටේ කෙල්ල ගාවට ඇවිල්ලා නලලට බෙල්ලට අත තියලා බැලුවෙ රස්නෙයිද කියලා.

🐯:- රස්නෙයි ලාවට වගේ. ඇයි doll මේ සුදුමැලි වෙලා වගේ ඔයා අසනීපෙන්ද

🌼:- ටිකක්... ඇඟට පණ නැති ගතියක් තියනවා ඔප්පා... කලන්තෙ වගේ

🐯:- බබා යන්... hospital එකට

🌼:- ඔයා ආවා විතරයිනෙ ඔප්පා මට තනියම යන්න පුළුවන්

🐯:- ඔහොම තනියම ගියොත් හොදට තියෙයි...

🌼:- ඔයාට මහන්සීනේ ඔප්පා

🐯:- පණ්ඩිත කම නම් තියනවා කෝ එන්න යන්න... බබා ඔයා ගොඩක් අසනීපෙන් වගේ ආ... මොකෝ මේ



ඇත්තටම සන්හී ටිකක් අමාරුවෙන් හිටියේ . කෙල්ල ටේගේ ඇගට බර වෙලාම එලියට ආවේ ඒ හින්දම... ටේ ටැනීව ගෙදර තියලා සන්හිව විතරක් එක්කන් ගියෙ දෙන්නවම එකපාර  බලාගන්න බැරිහින්දා ...

කොහොමහරි දෙන්නම hospital එකට ඇවිල්ලා doctor කෙල්ලව චෙක් කලා... දෙන්නා හිටියේ doctorගේ room එකේ. එයාගෙ ඉස්සරහා වාඩිවෙලා...


🧑‍⚕️ :- mr kim ඔයාගෙ wife ට අසනීපයක් නෑ බය වෙන්න එපා.

🐯:-  එහෙනම් doctor මොකක්ද ප්‍රශ්නේ. එයා අමාරුවෙන්නේ ඉන්නේ

𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)Where stories live. Discover now