Chapter 15

49 10 0
                                    

එන්න පුළුවන් උන ගමන් ටේහ්‍යුන් බේරිලා දුවගෙන ආවේ එයාගෙ ගෙදරට... සන්හී ඉන්නේ ගොඩක් අමාරුවෙන් කියන්න ටේහ්‍යුන් දැනගෙන හිටියේ ... එයාට තවත් කෙල්ලව අර තිරිසනා ගාව තියන්න පුළුවන් කමක් තිබ්බේ නෑ...ටේහ්‍යුන් පුළුවන් ඉක්මනට ගෙදරට දුවගෙන ආවා... කොල්ලා එද්දිත් ඉස්සරහා දොර ඇරලා දාලා... ටේහ්‍යුන් ඉක්මනට එයාගේ room එකට දිව්වා...

කවදාවත් husband කෙනෙක්විදිහට එයාගේ wife ව දකින්න බලාපොරොත්තු වෙන්නැති වෙයි... ඒත් ටේහ්‍යුන්ට දකින්න වෙලා... කොල්ලගෙ කකුල් දෙක පවා පණ නැතුව ගියා එකපාරට ... එයාගේ රෝස මල.. එයාගේ ඩෝල්... සම්පූර්ණයෙන් නිරුවත් වෙලා... ඇද උඩ ඔහේ වැටිලා හිටියා... කෙල්ල තාමත් කෙඳිරි ගානවා... ටේහ්‍යුන් ඇස් දෙකෙන් කදුලු ගලද්දි සන්හී ගාවට හෙමීට ඇවිදගෙන ගියා...

කෙල්ලගෙ මුළු ඇඟම සීරිලා රතුම රතු වෙලා... කෙල්ලගෙ boobs වල පවා හැපුම් පාරවල්... තොල හොදටම පැලිලා ලේ ඇවිල්ලා වේලිලා ගිහිල්ලා... කම්මුල් දිගේ ගලපු කදුලු පාරවල් පවා හිටලා එහෙම්මම... සන්හිගෙ බෙල්ල පුරාම තද දම් පාට තැලුම් පාරවල් ..

ටේහ්‍යුන් මල් පෙත්තක් වගේ තියන කෙල්ලගෙ කම්මුලකින් හෙමීට ඇල්ලුවා... කොල්ලට නොදැනිම එයාගේ කම්මුල් දිගේ කදුලු බිංදුවක් රූටලා ගියා... සන්හී අමාරුවෙන් කෙදිරි ගානවා... කොල්ලට බලන් ඉන්න බෑ... එයාගේ පපුව ගොඩක් රිදෙන්න අරන්...

𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)Where stories live. Discover now