Chapter 04

50 12 0
                                    


කෑම ready කරලා සන්හී අමාරු උනත් හෙමීට ඇවිදගෙන ගියේ ටේහ්‍යුන් ගෙ room එක පැත්තට.. කෙල්ල ටිකක් වෙලා බලන් ඉදලා හොද හුස්මක් පාත දාලා ටේහ්‍යුන්ගෙ room එකේ දොරට knock කලා... ටේහ්‍යුන් ඒත් එක්කම කේන්තියෙන් වගේ ඇවිල්ලා දොර ඇරියේ...


🐯:- දැන්ද එන්නේ ආ.... උබට මෙච්චර වෙලා යනවද උයන්නත් දැන්

🌼:- සො....සොරි

🐯:- ශිට්... උබ නම් කරුමයක් සන්හී




සන්හී ඔලුවත් බිමට නවන් බලන් ඉද්දි ටේහ්‍යුන් කෙල්ලවත් තල්ලු කරගෙනම පල්ලෙහට්ට ආවා... සන්හිත් හෙමීට ටේහ්‍යුන් පස්සෙන් ආවා... ඒත් කෙල්ලගෙ ඇස් වල කදුලු ... ටේහ්‍යුන් ගේ වචන සන්හිට බර වැඩියි. ඇත්තටම කෙල්ලගෙ කැමැත්තෙන් නෙවෙයි ටේහ්‍යුන් ව marry කලේ. තනිකරම ගෙදරින් බල කරපු නිසාම විතරයි . ඉතින්... සන්හී කොහොමද ටේහ්‍යුන් මේ කියන එව්වා ඉවසගෙන ඉන්නේ...

ටේහ්‍යුන් කන්න ගත්තත් කන්න හිතක් තිබ්බේ නම් නෑ හැබැයි පලවෙනි වතාවට කෑවත් සන්හිගෙ කෑම රසයි කියලා ටේහ්‍යුන්ට දැනුණ නිසාම ආසාවෙන් කන්න ගත්තේ. ඒත් ඒ මුරණ්ඩු හිත නිකමටවත් ඒ වගක් පෙන්නයිද...

සන්හී පැත්තකට වෙලා හිටගෙන හිටියේ ටේහ්‍යුන් කවදාවත් එයා එක්ක එකට කන්න කැමති නෑ කියලා දන්න නිසාමයි. ඒත් කෙල්ල හිටියේ අමාරුවෙන් . රෑ ඉදන් කිසිම කෑමක් නෑ.. ඒ විතරක් ද ටේහ්‍යුන් එයාව rape කලා.. සන්හී හිටියේ ඉන්න පුළුවන් කමකට නෙවෙයි . ඔක්කොමත් එක්කන් කෙල්ල ගොඩක් හෙම්බත් වෙලා හිටියේ වතුර උගුරක්වත් නැතුව...

ටේහ්‍යුන් සන්හී දිහා නිකමට වගේ බලද්දි දැක්කේ කෙල්ල අමාරුවෙන් වගේ හිටගෙන ඉන්නවා. තොල් එක්කන් වේලිලා ගිහිල්ලා..

සන්හිට කැරකිල්ලක් වගේ දැනෙන්න ගත්තු නිසා කෙල්ල ඔලුව පොඩ්ඩක් දෙපැත්තට ගැසුවත් ඒක හරිගියෙ නම් නෑ. සන්හී දෙතුන් පාරක් ඇස් පිල්ලම් ගැහුවෙත් වටේ බොද වෙන්න වගේ ගත්ත හින්දා... වැඩිවෙලා නම් කෙල්ලට ඉවසන් ඉන්න බැරි උනා.. ඇගට පණක් නැතුවම කෙල්ලව faint වෙලා වැටුනා..

𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)Where stories live. Discover now