taehyung හිටියේ operation theotr එක ඉස්සරහා... කොල්ලා ගොඩක් කලබල වෙලා... සන්හිව ඇතුලට අරන් දැන් ගොඩක් වෙලා ගිහින්... ඒත් තාමත් කිසිම දෙයක් කිව්වේ නෑ doctors ලා... ටේහ්‍යුන් එහෙට්ට මෙහෙට්ට ඇවිදිනවා.. ටේහ්‍යුන්ගෙ managerට බලන් ඉන්නවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ... ආරංචිය දැනගත්ත ගමන්ම... හියුන්ලා කට්ටියයි ජන්කුක් ජිමින් සෙමී තුන්දෙනයි ඉක්මනට hospital එකට දුවගෙන ආවා..
🐣:- ටේහ්‍යුන්ශි princess ට මොකක්ද උනේ
🐯:- ජිමින්ශි
කොල්ලට ඇඩිලා හිටියේ ... ටේහ්‍යුන් එහෙම්මම ජිමින්ව බදාගත්තේ අඩාගෙනම... කොල්ලට කතාකරන්න වචන එන්නෙත් නෑ.... ඒ තරමට කොල්ලා බය වෙලා...
🐣:- එයාට මොකුත් වෙන්නෑ.. අඩන්න එපා බන්...
🐯:- මගෙ මැණිකට මොකක්ද බන් උනේ එකපාරට... එයා හොදින් හිටියනේ...
🐣:- doctor කියනකන් ඉවසන් ඉදපන් බන්... කෙල්ලට මොකුත් වෙන්නෑ...
🌺:- මගෙ ඔන්නී
🐰:- සෙමියා අඩන්න එපා එයාට මොකුත් වෙන්නෑ...
ඒත් එක්කම doctor theotr එකෙන් එලියට ආව ගමන් ටේහ්‍යුන් doctor ගාවට දිව්වා...
🐯 :- doctor එයා හොදින් නේද... කියන්න ප්ලීස්... එයාට ප්‍රශ්නයක් නෑනේද...
🧑⚕️ :- බයවෙන්න එපා එයා හොදින්
🐨:- doctor නංගිට මොකක්ද වෙලා තියෙන්නේ
🧑⚕️:- එයාගෙ ශරීරෙට විසක් ඇතුල් වෙලා තියනවා .. ඇත්තටම තව ටික වෙලාවක් පරක්කු උනා නම් ඔයාගේ wife ව බේරගන්න බැරිවෙනවා mr kim... ඒත් I'm really sorry ...මට...
YOU ARE READING
𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)
Fanfictionඅහම්බෙන් සිදු උනු විවාහයක් නිසා... වෙනස් උන ජීවිත දෙකක්