Chapter 08

53 11 0
                                    

sun-hee ට මොකක්ද උනේ හිතාගන්න බැරුව ටේහ්‍යුන් පුළුවන් ඉක්මනට hospital එකට ගියා. හෝසොක්ගෙන් සන්හී ඉන්න room එක හොයාගෙන කොල්ලා එතෙන්ට දුවද්දි සන්හී ඇදක් උඩ වැටිලා හිටියේ සිහිය නැතුව... ටේහ්‍යුන් හොදටම බය වෙලයි හිටියේ . ඇයි කියන්න තේරුමක් ටේහ්‍යුන්ට තිබුණේ නෑ.. ටේහ්‍යුන් හෙමීට කෙල්ල ගාවට ඇවිදන් ඇවිල්ලා සන්හිගෙ ඔලුව අත ගෑවා...

🐯:- හියුන්.... මොනවද උනේ එයාට

🐿️:- faint උනා... 

🐯:- එකපාරටම ... ආශ් මේ කෙල්ල කාලා ආවෙ නැද්ද දන්නෑ උදේ මට අහන්නත් බැරි උනානේ සාරා කෝල්....

🐿️:- සාරා සාරා සාරා මොන මගුලක්ද යකෝ මේක මේ

හෝසොක් කෑගහන්න ගත්ත පාර නම් ටේහ්‍යුන්ත් ගැස්සිලා ගියා. සන්හි හෙමීට ඇස්දෙක ඇරියෙත් එතකොටම... නැගිටිද්දිම හෝසොක් කෑගහන සද්දෙ ඇහිලා සන්හී ඔලුවත් අල්ලගෙනම ඇද මිට්ටමේ හේත්තු උනා....

🌼:- අහ්.... ඔප්පා....

🐯:- හියුන් කෑගහන්නෙ ඇයි... මන් කිව්වෙ සාරා...

🐿️:- නවත්තපන් ඔය සාරා ගැන විකාරේ

🐯:- හියුන් සාරා කියන්නෙ මගෙ girlfriend . ඒ මන් ආදරේ කරන කෙනා

🐿️:- එතකොට සන්හී කියන්නෙ කවුද... ඒ උබේ  wife... නීතියෙන්ම ඒ උබෙ wife.

🐯:- හියුන්

🌼:- ඔප්පා ඕක ඇති දැන්

🐿️:- තමුසෙ කටවහන් ඉන්නවා සන්හී . ඊටකලින් කියනවා මට ... මූට girlfriend කෙනෙක් ඉන්නවා වගේ තමුසෙට boyfriend කෙනෙක් ඉන්නවද කියලා

🌼:- මට... ? පිස්සුද

🐿️:- what the fvck .. kim taehyung .. උබට සාරාව ඕනේනම් මොන හු#####ටද යකෝ සන්හී එක්ක හිටියේ කියපන් ඉතින්.. මොන මගුලක්ද කරේ උබලා දෙන්නා .

🐯:- මොනවද කියවන්නෙ ඔය

🐿️:- කියවන්නෙද... කියවන්නෙ... කියවන්නෙ මේ කෙල්ල pregnant යකෝ

එකපාරට ටේහ්‍යුන් සන්හී දෙන්නම  ශොක් උනා . කෙල්ලගෙ අත එහෙම්මම එයාගෙ බඩට යද්දි ටේහ්‍යුන් ගේ ඇස් නතර උනේ සන්හී ගාව ...

𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)Where stories live. Discover now