Chapter 17

50 9 9
                                    

ටේ සන්හි දෙන්නා ගෙදර ඇතුලට යන්න කියලා දොර අරිනවත් එක්කම...

" කොහෙද යන්නෙ උබලා ඔය "

දෙන්නම හැරුනේසද්දෙට... හැරෙද්දි දැක්කේ

🌼:- යාහ් මෝඩයෝ

🐯:- උබලා මොනවද මෙහෙ කරන්නේ

🐰:- ඇයි උබ හිතන් ඉන්නේ අපි මේ කොසු ඉදල් උස්සගෙන මෙතන දහ අට සන්නිය නටනවා කියලද

ටේට එතකොටයි මීටර් උනේ ජන්කුකයි එයාගෙ අනිත් හියුන්ලා ටිකයි කොසු ඉදල් උස්සගෙන නේද ඉන්නේ කියලා...

🐯:- මොකද බන් කරන්නෙ ඇත්තටම

🐱:- මෙතන වැඩත් පාඩු කරගෙන තොපි දෙන්නා පව් කියලා මේ අපාය අස් කරලා දැම්මම මුන් බලපන්කො

🐹:- ඒකට කමක් නෑ. මුට ඕනනම් එලියෙ ඉන්න කියපන්. කෙල්ල හින්දා මම නම් අස්කරන්න ආවේ

🌼:- අනේ මගෙ ලොකූ... ආදරෙයි

🐯:- යකෝ ඒක මගෙ හියුන්ද ඔයා

🐹:- පලයන් යන්න...

🌼:- අස්කරානම් කට්ටිය ඇතුලට යන්කො මන් මොනාහරි උයලා දෙන්න...

🐿️:- ගියාට වැඩක් නෑ උයන්න දෙයක් නෑ ඕක ඇතුලේ... ඔක්කොම පොඩි කරලා අරුන් ...

🐯:- මොකක්... ආශ්... මන් මොනාහරි order කරන්නම් වරෙන් ඇතුලට

𝘌𝘕𝘋𝘓𝘌𝘚𝘚 𝘓𝘖𝘝𝘌.... ♥♡♥(COMPLETED)Where stories live. Discover now