chapter 1

244 17 4
                                    


•  Monster doesn't sleep under your bed, it sleeps inside your head •

° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° ° °

" මම කීයේ ඉදන් බලන් ඉදියද වෙලාවට ලෑස්ති වෙලා වරෙන්කො''

ජිමින් කියන්න උනේ මූන තැලිච්ච තහඩුවක් වගේ හද ගන්න ගමන්

" නින්ද ගියා''

" මොකද්ද මූණට වෙලා තියෙන්නෙ"

" ඇයි "

" හැටි විතරක් තමුසෙ නිකන් මොකෙක්ද වගේ''

" ජිමින් තමුසෙට මන් හොයන්න කියල කියපු මිනිහ ගැන හොයා ගත්තද "

" මිනෙහෙක් ගැන නෙමෙයි හලෝ මන් අහුවෙ තමුසෙ- "

" ආයෙත් ඒ හීනෙමයි "

" ටේහියොන් "

ජිමින්, ටේහියොන්ගෙ ලගට ඇවිත් උරහිස උඩින් අතක් තිබ්බෙ ටේහියොන් ඉන්න තත්වය ගැන හොදටම දන්නන එකම මනුස්සයා තමන් බව දන්න නිසා.

" ඇයි මොකද
මට අදට වැටිල තියෙන මීටින්ස් මොනවද "

සුදු පාට කමිසයෙ අත හදන ගමන් ටේහියොන්ග් අහන්න උනේ තමන්ට ආවේනික උන ගැබුරු කටහඩින්
කොයි තරම් ලගින් හමදේම දන්න එකම මනුස්සය උන ජිමින් පව ඒ හඩට බය උනා අත්තෙන්ම ඒක බයක් නෙමි එයා ගරු කරා හරියට තමන්ගෙ ස්වමියට අවනත වෙන හුරතලෙක් වගේ

" අද watson company  එකේ chairman  එක්ක මීටින් එකක් තියෙනවා
තව වදගත්ම දේ තමයි මන් අර මිනිහව අල්ල ගත්තා''

ටේහියොන්  නව නව ඉදිය shirt  එකෙන් අත ගත්තෙ ජිමින් කියන්න යන දේට හොදට අවදානය දෙන්න ඕන නිසා

" දැන්ද තමුසෙ මට ඒක ගැන කියන්නෙ ආහ්...''

නිශ්ශබ්දව ඉදිය ටේහියොන්ගෙ ආවේග ශීලි කටහඩට ගැස්සුන ජිමින් ඒ බව වැඩිය පෙන්නන්න නොගියෙ මොනව උනත් තමන්ගෙ හොදම යාලුව ඉස්සරහ හෑල්ලුවට  ලක්වෙන්න ලැජ්ජ උන හින්දා

" කොයි වෙලාවෙද ඌව අල්ල ගත්තෙ"

ටෙහියොන් කලබලෙන් ගෙදරින් එලියට ගියෙ ගරාජ් එක පැත්තට

'' ඌගේ කටින් විස්තරක් ගන්න පුලුවන් උනාද "

" ඌ තාම කටක් ඇරියෙ නෑ සර් "

𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌Where stories live. Discover now