| You will never understand the hell i feel inside my head |
______________________________________ටේහියොන් වගේම එනෝලත් හරිම නොසන්සුන් ඊලට මොන වෙයීද කියන්න වත් එකිනෙකාට හරි අදහසක් තිබ්බෙ නෑ.
ටේහියොන් එයාගෙ අත එනෝලගේ පිට උඩට ගෙනිහින් හෙමීට ශිපර් එක ගලවන්න හද කොටම එනෝලා ගැස්සුනා.
හරියට මනෝලෝකෙන් එලියට ආවා වගේ දැනුනා එනෝලා බය උනා වෙන්න යන දේට බය උනා... ඇත්තටම බය උනාද ?
නැත්තන් ස්වයං පාලනයක් අවශ්යයී කියලා දැනුනද ?" නවත්තන්න "
එනෝලා හයීයෙන් හුස්ම ගන්න ගමන් එහෙම කියන්න උනේ ටේහියොන්ගෙන් පොඩ්ඩක් ඈත් වෙලා එත් තවමත් එනෝලා ටේහියොන්ගෙ උකුල උඩ . කොන්ඩෙ තැනින් තැන අවුල් වෙලා
උරහිසෙන් ඇදුමෙ අත හැලිලා...
එනෝලගේ වගේම ටේහියොන්ගෙ තොල් ඉදිමිලා." ඔයාගේ අත් අයීන් කරගන්න "
එනෝලා ඇහෙන නෑහෙන ගානට මිමිනුවා..
ටේහියොන්ගෙ මනස හොදටම කැලබිලා.එනෝලා කියන්නෙ මොකද්ද කියලවත් හරි යට අදහසක් ටේහියොන්ට තිබ්බෙ නෑ .
" Hands off me , i said "
එනෝලා ආයෙත් කියන්න උනේ හරිම ස්තීර කට හඩකින්.ටේහියොන්ගෙ ආශවන් තවමත් එහෙමයී.ඒත් එනෝලගෙන් ලැබුනු විදානය ටේහියොන්ට මතක් කරේ පහුගිය අතීතයක්....
ටේහියොන් ප්රශ්න නොකරම එනෝලා වටා එතුන අත් එයාගෙන් ඉවත් කරගත්තා.
එනෝලා ඉක්මනින් ඇදුමත් හදාගෙන ටේහියොන්ගෙ උකුලෙන් නැගිට්ටා.එනෝලාගෙ මේ හදිස්සි හැසිරීම ටේහියොන්ව කුනාටුවකට මැදි කරා.එනෝලා තමන් එක්ක විහුලු කරනවද ? මේ තරම් කලබල කාරී අවස්තාවක තමන් එක්ක සෙල්ලම් කරනවද ? ටේහියොන්ගෙ හිත ප්රශ්න වලින් පිරිලා...
නමුත් ටේහියොන් ගොලු වෙලා වගේ එනෝලා දිහා බලන් හිටියා.." මේක ගිවිසුම් ගත විවාහයක් නේ....
ඉතින් ඒ වගේ දෙයකට මේ හොදටම ඇති අපි මෙහෙම හැසිරෙන්න ඕනෙ කැමරාවක් ඉස්සරහ...
එහෙම නොවන අවස්තාත් තියෙනවද ? අපි අපේ සීමාව ඉක්මවා යන්නෙ නැතුව ඉමු...
ඔයාට washroom එක පාවිච්චි කරන්න පුලුවන්...
මම පහල ඉන්නම් ඔයා එනකල් "එනෝලා හැම වචනයක්ම සංසුන් ව කිව්වත් එයා හොදටම රතු වෙලා..
ටේහියොන් ප්රශ්නාර්ත ස්වරුපයකින් එනෝලා දිහා බලන් හිටියා
එනෝලා දින්නද?
තමන්ව පරාද කරාද ?
එයා මාත් එක්ක සෙල්ලම් කරනවද ?
මේ හැම දෙයක්ම රග පෑමක්ද හෑගීම් අවුස්සලා එයා පැනලා යනවද
ටේහියොන්ගෙ හිතේ ප්රශ්න ගොඩ ගැහිලා .
YOU ARE READING
𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌
Fanfiction" Mr. Kim Taehyung , තමුසෙ හිතුවද සපත්තුව මගේ කකුලට ගැලපුන නිසා මම තමුසෙගේ සින්ඩරෙල්ලා වෙයී කියලා " . . "Baby girl, I want to hear you scream my name..." . . . " Then do whatever you want to do " . . " please hate me less " " . written by , ...