Chapter 19

124 19 18
                                    

| Then do whatever you want to do |

______________________________________

ටේහියොන්ගෙ ඇස් රැදිලා තිබුනේ එනෝලා ගාව .එක මොහොතකට ඒ ඇස් අයීන් කර ගන්න ටේහියොන්ට උවමනාවක් තිබ්බෙ නෑ.තමන්ගෙ වට පිටාවෙ මිනිස්සු කතා බහ කරන දේවල් පිලිබදවවත් ටේහියොන්ට ඒ හැටි කල්පනාවක් තිබ්බෙ නෑ .කවදාවත් නැතුව හිත හරියට නොසන්සුන් වෙලා කොයලා ටේහියොන්ට තේරුනා එතකොටම ටේහියොන් දැක්කේ එනොලා ලගට ඇවිදන් එන බෝගොම්...
පාර්ක් බෝගොම් කියන්නෙ ටේහියොන් එක්ක ඒ තරම් හොද අතීතයක් තියෙන මනුස්සයෙක් නෙමෙයී විශේශයෙන් ජිමින් එක්ක.ටේහියොන්ගෙ ඇස් යොමු වෙලා තියෙන දිහාවට අවදානය යොමු කර ජිමින්ගෙ ඇස් පුදුමෙන් විශාල උනේ බෝගොම් ගෙ පැමිනීම දැකලයී.
බෝගොම් එනොලගේ ඇගේ එල්ලි එල්ලි කතා කරන හැටි දැකපු ටේහියොන් අතෙ තිබ්බ විස්කි වීදුරුවත් ජිමින්ගෙ අතට දීලා එතන හිටිය අනිත් බිස්නස් මන් ලාගෙනුත් අවසර අරන් අඩියට දෙකට එනෝලයී බෝගොම්ගෙයී ලගට ආවෙ අත් මිටි මොලවන්.
ටේහියොන්ගෙ තමන්ගෙ කේන්තිය උපරීමේටම පාලනය කරගෙන සීතල කටහඩකින් එනෝලාට කතා කරන්න උනා.

'' කිම් එනෝලා"

බෝගොම් ගෙ පැමිනීමට පුදුම වෙලා හිටිය එනෝලා ටේහියොන්ගෙ කට හඩ ඇහිලා පිටි පස්ස හැරිලා බැලුවෙ ප්‍රශ්නාර්ත ස්වරූපයකින්.

"ඔහ්හ් mr.kim taehyung nice to meet you ''

බෝගොම් ටේහියොන්ට තමන්ගෙ අත දික් කරේ හෑන්ඩ් ශේක් එකකට .ටේහියොන් ටිකක් වෙලා බෝගොම් ගෙ අත දිහා බලන් ඉදලා බෝගොම්ගෙ මූන දිහා බැලුවෙ කිසිම හැගීමක් නැති සීතල බැල්මකින් .ටේහියොන්ගෙ එයාගෙ ලග හිටිය එනෝලාගෙ ඉන වටේ අත දාලා එනොලව තමන්ගේ ලගට තවත් ලන් කර ගත්තා. බෝගොම් ඇහිබැම් හකුලුවන් දික් කරන් හිටිය අත හරිම අපහසුවෙන් කලිසම් සාක්කුවට දාගත්තා.
බෝගොම් ලාවට හිනා වෙලා එනෝලා දිහා බැලුවා.
එනෝලා පුදුමෙන් වගෙ ටේහියොන් දිහා ඇහි පිහ නොගා බලන් ඉන්න හැටි බෝගොම් දැක්කා.

" එනෝලා හරිම සතුටින් ඇත්තේ Mr.kim එක්ක "

" අනිවාර්යයෙන් එහෙම වෙන්න එපැයී "

ටේහියොන් එනෝලාගේ ඉන තදින් අල්ලන ගමන් කියන්න උනේ එනෝලාව තව තවත් ටේහියොන්ගෙ ඇගට තද කරගන්න ගමනුයී.

𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌Where stories live. Discover now