| Loved you yesterday, love you still, always have, always will |
___________________________________________එනෝලා ඇස් කොනින් දැක්කා kitchen එකේ හිටිය maids ලා එකිනෙකාගේ මූන බලලා සමච්චලේට වගේ හිනා වෙනවා. ඒ හැමෝගෙම මූනු වල තිබ්බේ හරි ලස්සන හිනාවක් ටේහියොන් එනෝලා අතරින් එයාලා වෙනදාට වඩා දෙයක් අද දැක්කා.
kitchen එකේ හිටිය හැම maid කෙනෙක්ම ටේහියොන්ටයී එනෝලාටයී ආචාර කරලා එනෝලාවයි ටේහියොන්වයි kitchen එකේ තනිකරන්න හිතාගෙන එතනින් එලියට ගියා.
" ඔයා මටත් කලින් නැගිට්ටේ කොහොමද "
ටේහියොන් එනෝලා ලගට අඩියෙන් අඩිය ඉස්සරහට එන ගමන් අහන්න උනේ එනෝලාව හොදටම රතු කරවලයී.
" අහ්හ්? "
එනෝලා අහක බලාගෙන ටේහියොන් අහපු ප්‍රශ්නේටම ආයෙත් ප්‍රශ්නාර්තයක් එකතු කරන්න උනේ ටේහියොන්ට මූන දෙන්න ලැජ්ජ උන නිසායී.
" අමාරු නැද්ද "
ටේහියොන් එනෝලාගේ මූනට එබීගෙන අහන්න උනේ සමච්චලේට වගේ...
" අහ්හ්හ්"
" කො මේ බලන්න එනෝලා"
ටේහියොන් එනෝලාගේ නිකටින් උස්සලා එයාගේ ඇස් දිහා කෙලින්බැලුවෙ කට කොනින් හිනාවෙන ගමනුයී.
" ohhh my sweetie ඔයා රතු වෙලා හොදටම...
මාව මරන්බ හදපු කෙල්ලද මේ "" ටේහියොන් "
ටේහියොන් ඒ කියපු කතාවට එනෝලා කලබල උනා මොකද්දෝ හේතුවකට එයා දුක් උනා එයාගේ අතින් වරදක් වෙන්න ගියා?
" හ්ම්ම් "
ටේහියොන් හූ මිටක් තියල එනෝලාගෙ ඇස් දිහා බලන් හිටියේ ඒ ඇස් වල අතරමන් වෙලාවගේයී...
ටේහියොන් හිමීට එනෝලාගේ තොල් වලට බර වෙලා හරිම soft විදියට එනෝලාව කිස් කරන්න උනා...
එතකොටම එයාලට ඇහෙන්න උනේ වීදුරුවක් බිදෙන සද්දයක් ටේහියොන් ඉක්මනින් එනෝලාගේ අතින් ඇදලා එයාව එයාගේ පිටි පස්සේ හන්ග ගෙන් වීදුරුව බිදුන සද්දේ ආව පැත්ත දිහා බලන්න උනේ කලබලෙන්. එනෝලාත් ටේහියොන්ගේපිටිපස්සේ ඉදන් ටේහියොන්ගේ උරහිස උඩින් ඉස්සි ඉස්සි බලන්න උනේ මොකද්ද එක පාර උනේ කියල .
YOU ARE READING
𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌
Fanfiction" Mr. Kim Taehyung , තමුසෙ හිතුවද සපත්තුව මගේ කකුලට ගැලපුන නිසා මම තමුසෙගේ සින්ඩරෙල්ලා වෙයී කියලා " . . "Baby girl, I want to hear you scream my name..." . . . " Then do whatever you want to do " . . " please hate me less " " . written by , ...