| Ego is the most dangerous poison for love |
______________________________________
" බෝගොම් ඔයා මෙහේ "
" කෝ ඉතින් ඔහොම කන්න වගේ බලන් ඉන්න එපා අනේ මට බය හිතෙනවා "
බෝගොම් හිනා වෙවී අඩියට දෙකට එනෝලා ලගට ආවෙ මල් බොකේ එකකුත් අතේ තියා ගෙනයී.
" ඔයා මොනාද මෙහේ කරන්නෙ "
" අයීයෝ ඔහොමද ඔයාගෙ හොදම යාලුවාව පිලිගන්නෙ අහ්හ් එදත් මාව ගනන් ගත්තේ නෑ අර කොට්ටොරුවෙක් නිසා "
" මොකෙක් කිව්වා "
" ඔයාගේ අප්පාගේ මිනීමරුවා "
" ඔයාලා කොහොමද් එයාව මැරුවේ ටේහියොන් මයී කියලා කියන්නේ "
" ඒවට උත්තර පස්සෙ කියන්නම් කෝ මුලින්ම මම අහන ඒවට උත්තර දීලා ඉන්න එනෝලා....ඔයා ඔය couch එකෙන් වාඩි වෙන්න කෝ "
බෝගොම් අතේ තිබ්බ මල් බොකේ එකත් එනෝලට දීලා එනෝලාගෙ උරහිස් දෙන් අල්ලා වාඩි කෙරෙව්වා.ඊට එහා පැත්තෙන්මවාඩි උන බෝගොම් කතාවට මුල පිරුවා.
" හරි මට කියන්න ටේහියොන් වගේම ඔයා එක පාර මැරි කරේ ඇයී ?? "
" ඔයා දන්නවානේ බෝගොම් මම එයාට හැමදාම මල් යැව්වානේ....ඉතින් එහෙමයී එයා මාව දැනගත්තේ අපි අවුරුද්දක් තිස්සෙ date කරා... "
" ඔය ඇත්තමද ? "
"මොකටද මම බොරු කියන්නේ අප්පාගේ හදිස්සි මරනය නිසා ටේහියොන්ට ඕනේ උනේ නෑ මාව තනි කරන්න ඉතින් එයා මට ප්‍රොපෝස් කරා එච්චරයී උනේ අනික ටේහියොන් මගේ අප්පාව මරන්නෙ කොහොමද ටේහියොන් හිටොයෙ මාත් එක්ක university එකේ අපේ ඉත්සවේ ආරාදිතයා එයා "
"ඔයා කොහොම කිව්වත් එනෝලා ඔයාගෙ අප්පාගේ මිනී මරුවා ටේහියොන් "
බෝගොම් ආවෙගෙන් කියලා දැම්මෙ එනෝලාව පුදුම කරවලයී.
බෝගොම් කවදාවත් මෙච්චර කේන්තියකින් එනෝලාට කතා කරලා නෑ.
ඉතින් එනෝලා පුදුම නොවී තියේවිද ?" සමාවෙන්න ඔයව බය කරා නම් "
" කමක් නෑ "
" එනෝලා මෝඩ වෙන්න එපා ආදරෙන් අන්ද වෙන්න එපා ඒ මිනිහා ඔයාට ආදරෙ නෑ ඒ මිනිහට ඕනෙ සල්ලි වගේ ඌට ඕනේ පලිගන්න "
YOU ARE READING
𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌
Fanfiction" Mr. Kim Taehyung , තමුසෙ හිතුවද සපත්තුව මගේ කකුලට ගැලපුන නිසා මම තමුසෙගේ සින්ඩරෙල්ලා වෙයී කියලා " . . "Baby girl, I want to hear you scream my name..." . . . " Then do whatever you want to do " . . " please hate me less " " . written by , ...