Chapter 18

117 18 8
                                    

| Don't even dream of going away from me |

______________________________________

ටේහියොන් ගෙදරට එද්දි හවස හය විතර වෙලා තිබ්බා.
කාර් එකෙන්නුත් බැහලා කෝට් එක ඇතුලේ තිබ්බ තවත් ෆෝන් එකක් එලියට ගත්ත ටේහියොන්  ගේ ඇතුලට ආවෙ වේගෙන් අඩි තියන ගමන්, ජිමිනුත් ටේහියොන්ගෙ පස්සෙන්මගේ ඇතුලට ගියා.
living room එකට ආව ටේහියොන් හැම තැනම ඇස් යැව්වේ එනෝලා ඉන්නවද බලන්න .
ඒත් එක්කම වගේ කිචන් එක පැත්තෙන් ඇහුන සද්දෙට ටේහියොන් කිචන් එක පැත්තට ගියා.
එනෝලා යී ඔසී රෑ කෑම හදන මැටිල්ඩවත් අල්ලන් හිනා වෙවී බර කයීයක් හිටියේ මැටිල්ඩත් එලවලු කප කප එයාලා කියවන දේවල් අහ අහ හිනා වෙවී හිටියා.
මැටිල්ඩා කියන්නෙ මේ ගෙදර වසර දහයක් තිස්සේ සේවය කර විශ්වාස වන්ත  සේවිකාවක් .
ටෙහියොන් හැමෝගෙම අවදානය ගන්න හැමෝටම ඇහෙන්න උගුර පාදන්න උනා..
එනෝලයී ඔසී ඉක්මනින් නිශ්ශබ්ද උනේ ටේහියොන් ඉන්නවා දැකලයී.

" living room එකට එන්න "

එනෝලාගෙ ඇස් දිහා කෙලින්ම බලාගෙන කිව්ව ටේහියොන් අතේ තිබ්බ ෆෝන් එකත් අරගෙන ලිවින් රූම් එකට ගියා .
එනෝලයී ඔසී දෙන්නම living room එකට ගියේ හිතේ දාහක් ප්‍රශ්න තියාගෙන.

ටේහියොන් කෙලින්ම ගිහින් sofa එකෙන් වාඩි උනේ කකුලක් උඩ කකුලක් දාගෙනයී එනෝලාගෙ over size t - shirt එකේ කොනකින් අල්ලන් ඔසී එනෝලගේ පිටි පස්සෙ හැන්ගිලා ඇගිලී තුඩු වලින් ඉස්සිලා ටේහියොන් දිහා බැලුවෙ සැකෙන් වගේ.

" මේක ගන්නවා "

ටේහියොන් sofa එකට ඉස්සරහින් තිබ්බ glass table එක උඩින් ෆෝන් එක තියලා කියන්න උනා.
ඒ ෆෝන් එක මොකද්ද් කියලා තේරුන් ගන්න එනෝලට මහ වෙලාවක් ගියේ නෑ මොකද ඒක එනෝලගෙ ෆෝන් එක උන නිසා.

" ඇ..ඇයී එක පාරටම "

" තමුසෙට ඕනෙද එපාද "

ටේහියොන් එනෝලට හරිම සීතල බැල්මක් දාලා අහන්න උනා

ඔසී එනෝලාගෙ පිටි පස්සේ ඉදන් හිමීට මිමිනුවේ එයාට ඒක ගන්න කියලා.
එනෝලා ඔසීගෙ පැත්තට හැරිලා ඔසී අල්ලන් හිටිය තමන්ගෙ t-shirt එකේ කොන අත අරින්න කියලා ඇස් වලින් පෙන්නලා කිව්වා..කිව්ව සැනින් t-shirt එක අතින් අත ඇරලා ඔසී ටේහියොන්ටයී එනෝලටයී ගොන් හිනාවක් දැම්මා.
එනෝලා ඔලුව ලාවට පහත් කරන් ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තා.

𝖍𝖊𝖑𝖑 | 𝖔𝖓𝖌𝖔𝖎𝖓𝖌Where stories live. Discover now