chapter 12

195 54 25
                                    

ජන්කුක් ටේහියුන් ව තදින් සිපගත්තා,ටේහියුන් හරි පරිස්සමින් ඇදට නැග්ගත් ජන්කුක් ඇහැරුන ගමන් ජන්කුක් ගෙ තොල් කවදාවත් නැතුව රළු විදියට සිරුර පුරා දැනෙද්දි ටේහියුන් බෙල්ල පාතට කරලා හුස්ම ගත්තා.ජන්කුක් අද වියරුවෙන් වගේ ටේහියුන් ව සිපගන්නවා,අන්තිමට ජන්කුක් ගෙ දැගලුල්ල මහන්සිය නිසා අඩුවෙද්දි ටේහියුන් තමන්ගෙ ඇග උඩ ඉන්න පුංචි ජීවියගෙ කලබල ඇස් අල්ලගත්තා..

"ඇයි ම්ම්ම්ම්....

"මට ඔයාව ඕනි....plzzz

ජන්කුක් බෙග් කරා ටේහියුන් ට,කවදාවත් නොකරපු විදියට ජන්කුක් ටේහියුන් ට බෙග් කරා තමන්ව තලලා දාන්න කියලා,ඒත් ටේහියුන් ට ඕනි කරෙ නෑ ජන්කුක් ට රිද්දන්න..මොකද ජන්කුක් ඉන්නෙ මහන්සියෙන්,දවස පුරා වැඩබිමෙ වැඩ කරලා හෙම්බත් වෙලා,

"මට රිදෙනවා.....

ජන්කුක් ටේහියුන් ගෙ කලිසම ගැලෙව්වා.රිදෙන්නෙ කොහෙද කියලා ටේහියුන් නොදන්නවා උනත් ටේහියුන් දන්නවා ජන්කුක් ගෙ වේදනාව,

"මං දන්නවා....සන්සුන් වෙන්න මයි ලව්....

ටේහියුන් ජන්කුක් ව තදකරලා බදාගත්තා.ජන්කුක් වේගෙන් හුස්ම ගත්තා...

"මගෙ ආත්මෙ පිච්චෙනවා...

"දැනෙන්න දෙන්න මයිලව්,මං ඔයාව බදාගෙන ඉන්නේ....

"මිනිස්සු මැරෙනවා....කිසිම හිතක් පපුවක් නැතුව උන් මිනිස්සුන්ව මරලා දානවා....

"මට බයයි....කිම් ටේහියුන් මට බයයි....

ජන්කුක් හයියෙන් අඩන්න ගත්තා..ටේහියුන් ජන්කුක් ගෙ අත කටින් වැහුවෙ බැරැක්කෙන් එලියට සද්දෙ ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙන නිසා..

ජන්කුක් ගෙ කට අතකින් තදකරන් ටේහියුන් ශර්ට් එක ගැලෙව්වා.ජන්කුක් ගෙ නිල් ඉරි තියන ප්‍රිසන් යුනිෆෝම් එක ටේහියුන් ගැලෙව්වෙ ජන්කුක් ටේහියුන් ගෙ කුටියට ඇතුලු උන තප්පරේමයි.ටේහියුන් ට ඕනි කරෙ අමතක කරන්න ජන්කුක් විදින දුක..ඒත් ජන්කුක් ගෙ කෙස් නැති හිස සහ තුවාලවෙලා තියන අතපය ටේහියුන් ට තප්පරෙන් තප්පරේ මතක් කරා එයාගෙ පුංචි ප්‍රේමවන්තයා මොනතරම් දුකක් කදවුර ඇතුලෙ ගෙවනවද කියලා,

Auschwitz|taekookWhere stories live. Discover now