chapter 13

216 56 27
                                    

☣️මං සමහර ආර්ටිකල්ස් කියවද්දි දැක්ක එක දෙයක් කියන්නම් ඔයාලට එයාලා ගෙ ආර්ටිකල් වල පෙන්නන්න හදලා තියෙනවා aushwitz කියන්නෙ ලස්සන හොද තැනක්..අර දඩුවම් වැරදි කරපු අයට විතරයි කියලා,නැත්තම් හිරකාරයෝ සතුටින් හිටියා,අනිවාර්යයෙන් සෙනසුරාදා ඉරිදා නිවාඩු ලැබුනා..එතකොට free වෙලාවට ලමයින්ට සෙල්ලම් කරන්න..film එකක් බලන්න යන්න තියර්ටර්ස්..එතකොට රස කෑම...prrrrrf....මං බැලුවා මේ මොකද කියලා එතකොට මං දන්න තොරතුරු අතිශයෝක්තියක් ද කියලා,ඒත් පස්සෙ මට මතක් උනා,හිට්ලර් බිර්කෙනාවු කදවුරෙ බොරු documentary එකක් හැදුවා නෙද කියලා☣️

කතාවට..........................

ජන්කුක් වැඩ ඔක්කොම අතරමග දාලා යුන්ගිගෙ පස්සෙන් දුවන්න පටන් ගත්තා.ජන්කුක් ව බාරව හිටිය නිලධාරියා යුන්ගි ට සැලියුට් කරා මිසක ජන්කුක් ව නවත්තන්න උත්සාහ කරෙ නෑ..අන්තිමට යුන්ගි ජිමින් ඉන්න බැරැක්කෙ ඇතුලට දිව්වා ,ජන්කුක් දන්නවා ජිමින් ඉන්නෙ කිචන් එකෙ කියලා ,ඒ තරම් බර වැඩ ජිමින් ට නෑ කියලාත්...යුන්ගි ඇතුලට ගිහින් සෙනග පිරිලා ඉන්න එක තැනක නතර උනා.ජන්කුක් දැක්කා එතන නිකන් පිදුරු ගොඩක් විතරයි දාලා තියෙන්නෙ කියලා

"එයාව ඉස්සරහ ඇදකින් තියන්න..

ජන්කුක් ජිමින් නිදාගන්න බැරැක්කෙට දිව්වා.ජිමින්ගෙ ඇද අය ස්තෙස් එකක් වගේම පොඩි පොඩි බේත් ජාති තියනවා කියලා ජන්කුක් දන්නවා.ජන්කුක් ආයෙම ජිමින් ඉන්න තැනට දුවගෙන යද්දි ජිමින් ව ඇදක් කියලා නමට විතරක් කියන්න පුලුවන් තැනක තියල තියනවා කියලා දැක්කා.

"එයාට මොකද උනේ?

ජන්කුක් ස්තෙස් එක බෙල්ලෙ දාගත්ත.ජන්කුක් ට හරි ක්‍රියාශීලී ගතියක් දැනුනා..මේතරම් උද්‍ය්‍රෝගයෙන් වැඩ කරන්න ජන්කුක් ආස කරා..

"එකපාරට වෙව්ලලා සිහිය නැතිවුනා...

එක සිරකාරියක් කියද්දි ජන්කුක් ඔලුව වනලා ජිමින්ගෙ පපුවට ස්තෙස් එක තද කරා..මේ කාලෙ පුරාවට යුන්ගි වචනයක් කතා කරෙ ඈ...හිරකාරයින කීපදෙනෙක් බිම දනගහන් තමන් වටෙ ඉද්දි ඉහල නාසි නිලධාරියාත් ඔවුන් සමගම දනගහගෙන හිටියා..ජිමින් ගෙ අත අල්ලගෙන සහ ඔහුගෙ නාඩි තමන්ට දැනෙන්න අරින ගමන්..

Auschwitz|taekookWhere stories live. Discover now