❤️‍🔥06❤️‍🔥

43 10 7
                                    

අහ්.. මේ සුදු අයියානේ.... ඔන්න මල්ලිව බාර දුන්නා අපි ගියා ඈ... ටටා බායි.... යමන් ඒ....."

ආශී මගෙ අතට කඩාගෙන වැටුනේ මහා ගොන් හිනාවක් එක්ක වෙද්දී වැනි වැනි හිටිය කොල්ලො දෙන්නෙක්  ආශිව අතෑරපු ගමන් දුවල යන්න ගිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ආශී මගෙ අතට කඩාගෙන වැටුනේ මහා ගොන් හිනාවක් එක්ක වෙද්දී වැනි වැනි හිටිය කොල්ලො දෙන්නෙක්  ආශිව අතෑරපු ගමන් දුවල යන්න ගිය...

" ස.ක්.. යුල්..... අයි...ක් යේ... හික්...."

ම්ම්හ් ගද....  දෙන්න හිතයි මට....

" මමී  දොර අරින් නෑනේ සක්.. යුල්....  මමීට දොර අරින්න කියන්නකෝ ආසී බබේට නාන්න ඕනෙනෙ මේ ම්හ්හ්... ගදයිනේ... ම්ම්හ්... ගදයි නේද... ආ ගදයි නේද....."

  ගදයි නේද කියල අහ අහ ගදයා මගෙ  නහයට ඒකගෙ නහය ගාවන්න හදද්දී  මම බලෙන්ම ඒකව ඇදගෙන ඇවිල්ලා ඇද උඩට තල්ලු කරේ    වෙන කරන්න දෙයක් නැති කමට පාන්දර දෙකත් පහු වෙලා ඇති... මැඩම් නිදි ඇතිද...  දොර ඇරියෙ නැත්තේ ....

" ම්ම්හ්ම්ම්ක්ක් ගදයිනේ නාන ඕනෙනෙ....  ආසිගෙ වොස් ලූම් එක කෝ..."

මූණම රතු ගැහිලා... කියන එක නෙවේ කියවෙන්නෙ ගදයා... අර කිව්වත් වගේ දාඩිය පෙරිලා ශර්ට් එකේ උඩ බොත්තම් දෙකක්ම ඇරිලා... දෙන්න හිතෙනව ඇත්තමයී....

 දෙන්න හිතෙනව ඇත්තමයී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගදයා.....

නින්දෙන්ද වෙරි මර ගාතෙන්ද මන්දා තොල් උල් කර කර මොනාදෝ කියන්න හදනව පොඩි එකෙක් වගේ......

❤️‍🔥ශාර්වදීල් ❤️‍🔥  🌷(YiZhan) 🌷Where stories live. Discover now