Chapter 10

218 16 6
                                    

කොහොමහරි ප්‍රින්සි උදේ පාන්දර අපිව රැස් කරලා කිවුවේ හවස වැඩ කරන ළමයි ප්‍රවේසමෙන් ඉන්ඩලා..යන්ඩලා..අත පය හිල් කරගන්නේ නැතුව වැඩ කරන්නඩලා..ප්‍රිපෙට්ලා කියනා සුත්තවල් අහන්ඩලා..ඇයි යැයි කතා ගොඩක් තමා..අන්තිමට මුලු ඉස්කෝලේම යවලා 12/13 සෙට් එකව තියාගෙන තව උපදෙස් රාශියක් දුන්නා වි.20ක් විතර..ඉස්කෝලේ හරි හරියට හරිත උයනේ පේර ගස් වල කොල නැතිවෙනවලු..අන්තිමට කද විතරයි ඉතුරු..හැබැයි දවසක ඒ මොක්කුද කියලා අහු උනොත් whocolla ගන්නවා වගේ ටෝකක් තමා ප්‍රින්සි දැම්මේ..මම හිතුවේ පේර ගස් වලට සේනා දළබුවෝවත් ගහලද දන්නෑ කියලා..හරි වැඩේනේ ඒක අපිට කියලා හරියනවෑ..වල් නාශක ගෙනල්ලා ගැහැවුවනන් අහවරනේ..පස්සේ අපේ බක පකස් නවිරුවා තමා කිවුවේ..ඒ වහෙන් ඔරෝ කිවුවේ ස්කෝලේ ඉන්න එවුන් සිගරට් ගහනවා කියලලු..ගහලා හරිත උයනේ පේර කොල කලා යනවලු ගද එන්නේ නැති වෙන්න..
අනේ ඉතින් මේ අහිංසක මම මොනවා කියලා දන්නවද..මුන් ඔක්කොම කොළඹ කාක්කෝ..මම විතරනේ ගමේ කාක්කා..ඔය කිවුවට මට සැකයි අපේ නවිරුවා ගැනත්..ඌත් යනවා ඔය ක්ලබ් ගානේ රිංගන්න..කොහෙද මේ බේසිගේ සන් ට සල්ලි වැඩීනේ..ඒකයි මේ සේරම..කොයි වෙලේ හරි මූ දාර බඩුවක් දාගෙන හොද ජල්ලියක් අල්ලනවා..අන්න එදාට තමා පුතේ උබ අශික කවුද කියලා දැනගන්නේ..මම තමා එදාට උබට whocola ගන්නේ දැනගනින්..

කොහොමහරි ඔන්න ඉස්කෝලේත් ඉවර උනා..නවිරු අපි දෙන්නව ඉස්කෝලේ ඉවර වෙච්ච ගමන් ඇදගෙන ගියේ ඉස්කෝලේ ලග පාත තියෙන සයිවර් කඩේකට..කොච්චර සල්ලි තිබ්බත් මොකද අම්මපා මේ කඩවල කෑම කැරිම රහයි..අපි දන්නවා මුන් කෑම හදන්නෙත් මෙලෝ පිරිසිදු කමක් නැතුව කියලා..ඒ උනාට රහයිනේ ඉතින්..අපි හදන විදිහ බලන් ඉන්නෑ නොවෑ..ඒ නිසා දිවට රහනම් බඩට බරනන් ..ගාන අඩුනන් අපි ගිල්ලා..එපමනයි..කොහොමහරි 2 වෙද්දි අපි ආයේ අවේ ඉස්කෝලේ මේන් හෝල් එකට..12/13 හවස නවතින එවුන්ට කොහොමත් දැනුවත් කරලා තිබ්බේ 2 වෙද්දි හෝල් එකට එන්න කියලා..කොහොමහරි පිරිත් මන්ඩප ගහලා ගොක් කොල දාලා කරන්න හෙන වැඩ සෙට් එකක් තිබ්බා..බුදු මැදුරු මුල ඉදන් සුද්ද කරලා පේන්ට් ගාලා.. තවහෝල් එකම සුද්ද කරන්නයි..මගේ අම්මෝ කොන්ද ලෙප්ට් වෙන වැඩ කන්දක්ම තිබුනා කරන්න..කමක්නෑ ශෙක්ශන් වයිස් නිසා ශේප් එකේ ඉවර වෙයි..තව වැඩ කරන්නත් කට්ටිය ගෙන්නලා තිබුනනේ..අපි යද්දිත් ස්ටේජ් එක ගහන්න අරගෙන ග්‍රවුන්ඩ් එකේ.

දෑස්..Where stories live. Discover now