Chapter 12

115 16 9
                                    

'ඕයි..අශික...''

'' මොකද යකෝ..''

මේ වෙද්දී මම ඇත්තටම හිටියේ පන්තියට ඇවිල්ලා ඩෙස්ක් එක අස්සේ ඔලුව ඔබාගෙන..මොන නවනිංගිරාවක්ද යකෝ උනේ..මුලු ස්කෝලයක්ම බලාගෙන හිටියේ..මට දැනුනේ මාව නිකන් පොලවට දියවෙලා යනවා වගේ ෆීලිං එකක්..මේ පගාලා දෙන්නම මාව දෙපැත්තෙන් අල්ලගත්තේ ඇයි යකුනේ..බිම වැටිලා දතක් බඩට ගියත් අවුලක් නෑ හු#ත..මේ මොන වේ#කමක්ද...

''හු#තෝ..අශික..it'ok පකෝ..උබට ඩෙස්ක් අස්සේ ඔලුව ඔබාගෙන දුක් වෙන්න තරන් දෙයක් නෑ යකෝ..මොකද උබ වේ#කමේ ගිහින් සමාජෙට මාට්ටු උනා වගේනේ යකෝ තෝ හැසිරෙන්නේ ..'' ශයන් මගේ ඩෙස්ක් එකට  පැත්තෙන් වාඩි වෙලා  මගේ හිත හදනවා..අනිත් පගයගෙන් සද්දයක් නැත්තේ මොකද බලන්න මම ශේප් එකේ ඔලුව ඉස්සුවා..යකෝ මුගේ අම්මට...මූ හොදට ඩෙස්ක් එක උඩ වාඩිවෙලා රටකජු මල්ලකින් රට කජ්ජ ගානේ අරන් කටේ දදා හපනවා..තෝ වල් උණහපුලුවා..මටත් දියන් යකෝ..

''තොට..තොට.. දැන් රට කජ්ජ තමා ලොකු..යකෝ තොගේ යාලුවට පාරේ බැහැලා යන්න බැරි තරමේ වැඩක් සෙට් වෙලා තෝ වල් මීමෙක් වගේ ඩෙස් එක උඩට වෙලා රට කජු ගිලිනවා..''
මම ආරූඪ වෙලා වගේ බෙරිහන් දෙද්දි මේ කැරි නවිරු නෙවෙයිනේ මාව ගනන් ගත්තේ..ඌ නිකන් මං දිහා ගොම් බෙට්ටක් දිහා බලනවා වගේ බැල්මක් දාලා..

"ඉදා..''

කියලා රට කජ්ජක් කෑ ගගහා හිටපු මගේ කට ඇතුලට දැම්මා..යකෝ තව ටිකක් මිස් උනානන් ඒ ඇටේ මගේ නහය අස්සේ..බේසිකයා කරොත් කරන්නෙම අවලං වැඩක්..

මාත් ඉතින් කෑ ගහන එක පැත්තක තියෙලා රට කජ්ජ හප හප ඔලුවේ කෙස් ටික අත් දෙකෙන්ම ඇදගෙන ආයේ ඩෙස් එක අස්සේ ඔලුව ඔබාගත්තා..
.තාම පන්තියට ළමයි එකා දෙන්නා එන ගමන්..වෙච්ච ලැජ්ජාවට මම රැස්වීම ඉවර උන ගමන් මම පුක කඩියෝ දාහක් විතර කාපු එකෙක් වගේ එක පිම්මට දුවන් ආවා..ඇයි යකෝ ඇදුම් ඇදගෙන වහගන්න පුලුවන් ලැජ්ජාවක්ද මට උනේ..

දැන් ඔහේලගේ දැවෙන ප්‍රශ්නේ එවලේ මොකෝ උනේ කියලනේ..හරි මේකයි උනේ..

මේ පක්කු දෙන්නා ශාරුක් කානුයි සල්මන් කානුයි ප්‍රීති සින්තාව අල්ලන් ඉන්නවා වගේ මාව දෙපැත්තෙන් අල්ලගෙන විනාඩි ගානක්ම මගේ දිහා බලන් හිටියා..එකෙක්ගේ ඇස් බොර පාටයි..අනිකගේ ඇස් කොල පාටයි..මුන් දෙන්නගේ ඇස් වල වර්ණ ගලපන්න ගිහින්..මගේ ඇහේ පොට ගියා කොටින්ම කිවුවොත්..හරියටම මහා පාසලක් මැද..ඉස්කෝලේ Hp සහ Dhp හිච්චි කොල්ලෙක්ව අත් දෙකෙන් බදාගෙන..අරේ වා...බොහෝත්...සුන්දර්..බොහෝත් සුන්දර්..සාරීකෝ ෆෝලසා කබි නේච කියාරේ...

දෑස්..Where stories live. Discover now