දාහත්වනි කොටස 1️⃣7️⃣.

296 32 25
                                    

දේවින්ද ඉදිරිපස දොරේ යතුර හිළට, යතුර දමා කරකවන්නට විය.දොර විවර කර සැනින් ඔහුගේ නෙත් පළල් වූවේය.අතේ වූ බඩුමලු ටික ද බිම වැඩුනේය.වෙඩි උන්ඩ හතරක් පහක් වැදුනා සේ තුෂ්නිම්භූතව සාලය දෙස බලා සිටින්නට විය.

හතර වටේ විසි වූ puzzle කොටස්ද. බිත්තියේ කෙළවරවල් වල දමා තිබූ සෙටි, මේස ඇතුළු ගෘහභාණ්ඩවල,එක මත එකක් උඩ තිබූ පොඩි පොඩි දෑ, මල්වාස්, දිසස් කාපු කෑම පිඟන් ඇතුලු තවත් එක එක දේය.ඒ අතර දිසස්ගේ ෆෝන් එක ද තිබුණි.

ඒ අතර දිසස්ගේ ෆෝන් එක ද තිබුණි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

"දිසා...ස්!!!!!!!"මුලු නගරයේම දෙදරන්නට විය. දේවින්ද්‍ර ගැහි ගැහී දිසස් සිටි තැනට පිය මනින්නට විය.එන පොට හොඳ නැති වග තේරුණු දිසස් වහා ක්‍රියාත්මක වී, උන් තැනින් නැගිට දේවින්ද්‍ර සන්සුන් කරන්නට විය.

"සන්සුන් වෙන්න.කල්බල වෙන්න එපා. හොඳ හුස්මක් ගන්න"

"හොද හුස්මක්? හොද හුස්මක් නෙමේ. මං ඔයාගේ බෙල්ලයි ගලෝලා ගන්නේ. ඔයා මට පොරොන්දු උනා දිසස් මුකුත් කරන්නේ නෑ කියලා"

"මම ඔයාට පොරොන්දුවුනේ මගේ නොවන දේවල් වලට මම මොකුත් කරන්නෑ කියලා. ඔයා මගේ boyfriend. මාත් ඔයාගේ boyfriend. ඉතින් මට ඔයාගෙ ගෙදර මට කැමති විට පාවිච්චි කරන්න බැරිද?"

" ඔයාම නෙමේ ද කිව්වේ අපි දෙන්නා බොරුවට යාළු වෙලා ඉන්නේ කියලා?"

" එහෙනම් ඔයා මගේ තාත්තා මං ඔයාගේ පුතා. බලන්නකෝ අපි....." දේවින්ද්‍ර දිසස්ව අල්ලා ගැනීමට පැන්න වහාම දිසස්ද වෙන අතකට පැන්නේය.මේ කුලප්පු වුණු එළ හරකාව සන්සුන් නොකරොත් ا තමාට අඩි හතක් යටට යාමට සිදු වන බව තේරුම් ගත් දිසස්,

"හරි හරි මං මේක අස් කරලා දෙන්නම්.ඕක ඔච්චරටම කලබල වෙන්න ඕන දෙයක් යෑ.මට සමාවෙන්න. මං කම්මැලි කමේ හිටියේ."

🖤My handsome stepdad🖤®️.Donde viven las historias. Descúbrelo ahora