"කලු ඇස් ...ඉවාන් ගැන කිව්වොත් පොර ඉස්කෝලෙම වගේ හැමෝවම යටත් කරන් ඉන්නේ ..."හැම කෙල්ල එක්කම පොඩි හරි සම්බන්ද කමක් තියන් ඉන්නේ..ඒ වගේම කොල්ලෝ ඒක්කත් 😌 eww
"ගෙවින්න්න්...."
එලියට වෙලා වාඩි වෙලා තේ එකක් බොන ගෙවින්ගේ අම්මා ගෙවින්ව දැකලා කතා කලේ කෝල්ලගේ මූන හොද නැති නිසා...
😏"ඇයි අම්මේ..."
"මොකද උනේ අද "
"වැඩක් නෑ..ඇයි ..මුකුත් නැ ඉතිම්...එපා වෙලා හිටියා....ඇයි ඒ....යාලුවෙක්වත් හම්බුනේ නැද්ද....හම්බුනා හම්බුනා..හොදයිනේ ...කෙල්ලෝ නම් ඕන තරම් ඉන්නෝ හැබැයි එක කොල්ලයි හම්බුනේ ..."
"ම්ම්ම් ම්ම් ටික දවසක් යද්දි හරියයි..."
"හා හා මන් යනවා ඒක නෙමේ ලස්සන ලේලියෙක්නම් හම්බුනා අද.... 😁 "
පලයන් යන්න ගුටි නොකා අතේ තිබ්බ පොතෙන්ම ගෙවින්ට දමලා ගහන්න හදද්දි ගෙවින් අඩියට දෙකට ගේ ඇතුලට දිව්වා...
නාලා රෑටත් කාලා ගෙවින් බැල්කනිය පැත්තට ගියේ ටිකක් නිදහසේ ඉන්න කියලා හිතාගෙන ..
එතනිම් හාන්සි වෙලා ඇස් දෙක පියාගත්තා ගෙවින් අත් වල ඇගිලි අතරින් අහසේ තිබ්බ තරු දිහා බල බල හිටියා...."අම්මට කවුද යකෝ මෙච්චර සද්දෙට සින්දු දාගෙන දගලන්නේ ...."
ගෙවින් ඉදපු තැනිම් නැගිට්ටේ එහා ගෙදරින් දාගත්ත සින්දුවේ සද්දේ වැඩිකමටම...
රෑ ටවත් මේ ගස් කාලකන්නින්ට නිදා ගන්න් බෑනේ අම්මපා..."මොකාද දන්නෑ එහාගෙදර ඉන්නේ..."
බැන බැනම ආයෙත් කාමරේට ගිය ගෙවින් ඉයර් ෆෝන් එකත් කනේ ගහගෙන ඇදට වැටුනා....
"ගෙවින්න්න්න්න්න්...."
"ඕ ඕඕහ් අම් ..අම්මේහ් "
ගෙවින්ගේ අම්මා කෑ ගහපු සද්දෙට ගෙවින් එක පාරටම ඇදෙන් නැගිට්ටිලා ආයෙම ඇද උඩට වැටුනා....
"ලැස්තිවෙනවා... "
"හරි ..හරි .මේ යනවා.."
උදේ කෑම එකත් කාලා...බයිසිකලේ යතුරත් අරන් ගෙවින් බයික් එකටත් නැගලා යන දිහා ලොකූ අහ් නැ මේ තාත්තා බලන් හිටියේ ශර්ට් එකේ බොත්තමත් දාන ගමන්ම උඩ තට්ටුවේ ඉදන් .....