episode 3

501 19 1
                                    

🐺🖤

"ඉවාන් කෙලින්ම ගෙවින්ව ඇදට අතැරියනේ..."

"තමුසේ කවුද කියපන්..මොනාද කරන්නේ...."

බැරි බැරි ගානේ ගෙවින් ඇදෙන් නැගිටින්න හදනකොට ඉවාන් කාමරේ දොරත් ලොක් කරගෙන ඇවිත් ගෙවින්ව ආයෙම ඇදට තල්ලු කරලා දනිස් දෙකෙන් ගෙවින්ගේ ඇග උඩට ඇවිත් වාඩි වෙනවත් එක්කම ගෙවින්ගේ අත් දෙක ඉවාන්ගේ ශර්ට් කොලර් එකෙන් අල්ලලා අදිනකොට ඉවාන් හිනා වෙවීම තවත් ගෙවින්ගේ මූනට පාත් උනේ ගෙවින් ඉවාන්ව පුලුවන් හයියෙන් විසික් වෙන්න ආයෙම තල්ලු කරද්දි...

"තොට කොහෙන් ආපු හයියක්ද යකෝ මාව රිජෙක්ට් කරන්න ..."

"හයියෙන් කෑ ගහපු ඉවාන් ආයේම ගෙවින්ගේ අත්දෙකම එක අතකට තද කරගෙන අනිත් අත ගෙවින්ගේ කොන්ඩේ අතරින් යවලා කොන්ඩ ගස් හයියෙන් තද කරලා අල්ලගෙන ගෙවින්ගේ තොල් වලට ඉවාන් බර වෙද්දි ගෙවින් එහෙම්මම ඇදටම වැටුනේ ඉවාන්ගේ පපුවට අත් දෙක තියන ගමන්.....ගෙවින් කොච්චර දැගලුවත් ගෙවින්ට එතනිම් ගැලවෙන්න බැරි උනේ ඉවාන් ගෙවින්ව පුලුවන් හයිය දාලා අල්ලන් හිටපු නිසා..ගෙවින් කැරකෙන ඔලුව ආයෙමත් අල්ල ගත්තේ ඉවසන්නම බැරි උන තැන...

"ගෙවින්ගේ උඩ තොල ඉවාන් හයියෙන් හපලා...ආයෙම ගෙවින්ගේ යටි තොලට මාරු වෙලා ගෙවින්ගේ කට ඇතුලට දිව දැම්මේ ගෙවිනුත් හීතල වෙලා යද්දි ....තමුසේ ..තමු සේ අයින් වෙයන් බල්ලෝ. ...ම ගෙන් මැ රු ම් නොකා.... අයින් වෙයන්...හුස්මක් ගන්න ඉඩක් හම්බුන වෙලේ ගෙවින් පුලුවන් තරම් හයියෙන් කෑ ගැහුවත් ඉවාන්නම් කුලප්පු උන මී හරකෙක් වගේ ගෙවින්ගේ තොල් වලට ඇබ්බැහි වෙලයි හිටියේ....ගෙවින්ගේ බෙල්ල දිගේ දිව ඇදගෙන ගිය ඉවාන්  තෙත් වෙලා තිබ්බ තොල් දෙක බෙල්ලේ උඩ ඉදන් පහලට තියන් යද්දිනම් ගෙවින්ටත් පොඩ්ඩක් විතර තමන්ව පාලනය කරගන්න අමාරු උනා... ගෙවින්ගේ ශර්ට් එකේ බොත්තම් ඉවාන් පන්නනවත් එක්කම ගෙවින්ගේ වටේම කරුවල වෙලා ගියා..."

රිදෙන ඔලුවත් අල්ලගෙනම උදේ කෙදිරියකුත් එක්ක නැගිට්ට ගෙවින්ගේ ඇස් වල කලු ඉන්ග්‍රිරියාව එක පාරටම ලොකු වෙන්න ගත්තේ උගේ එහාපැත්තේ ඉන්න ඉවාන්ව දැකලා....අඩුම නමක්වත් දන්නේ නැති හැබැයි ඒ මූන දැක්කහම එදා ඉස්කෝලේ සිද්දිය මතක් වෙද්දි...ඊයේ රෑත් උන සිද්දි ලාවට ලාවට මතක් වෙනකොට ඇස් දෙකත් රතු වේගෙන අතේ නහරත් ඉලිප්පිලා ගෙවින් කෙලින්ම ඉවාන්ව ඇදෙන් පහලට විසික් වෙන්නම පයින් පාරක් ගැහුවේ ඉවාන් වෙච්ච සිද්දිය හිතා ගන්න බැරුව වැලමිට බිමට තියලා ගෙවින් දිහා බලද්දි.....

Deep heart _°Where stories live. Discover now