🐺🖤
" මොකද උබ ....."ගෙවින් ඉවාන්ගේ ඇස් දෙක දිහා බලන් ඉද්දි ඉවාන් ඇහුවේ ගෙවිනුත් ගැස්සිලා යද්දි.
"උබ මගේ ගෙදරට ඇවිල්ලා මගෙන් මොකද අහන්නේ උබට පිස්සුද ඉවාන්...."
"මොකද මේ ඩිම් ලයිට් දාගෙන කරුවලේ ඉන්නේ ...."ඉවාන් සෙටියට බර උනේ කොන්ඩෙත් අතින් හදන ගමන්...
"ඉවාන් මේ කියන්න තියන එක කියහන්කෝ වටේ යන්නේ නැතුව...."
ගෙවිනුත් ඉවාන්ගේ එහාපැත්තෙන් වාඩි වුනේ රැවුලත් අතින් අතගාන ගමන්..."මේකයි ගෙවින් මට සමාවෙයන්...."
"මොකාහ්...."ම්ම් ඔව් ඔලී මට විස්තරේ කිව්වා...."
"ම්ම් හරි හරි දැන් පලයන්....""උබේ ඔය ලොකුකම තමා මට පේන්න බැරි පාහරයා..."පොඩ්ඩ බැරි වුනාම ඉවාන්ට එන කේන්තිය නිසා ඉවාන් ගෙවින්ගේ කොන්ඩේ පිටිපස්සෙන් අල්ලගෙන මූනට කඩාපැන්නේ ගෙවින් ඒ කලු ඇස් දිහා එක එල්ලේ බලද්දි...
ඉවාන්ට ඒ ඇස් දෙක අස්සේ අතර මන් වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ ....ඉවාන්ගේ කොන්ඩේ පිටිපස්සේ තිබ්බ අත ගෙවින්ගේ බෙල්ලට එද්දි ගෙවින් කිසි දෙයක් දැනෙන්නෑ වගේ ඒ ඇස් දිහාම බලන් හිටියා...
"ඉවාන් ....ඉවාන් ..."ගෙවින් ඉවාන්ගේ ඇස් දෙක දිහා බලාගෙන කතා කලාට කොහෙද මූට මෙලෝ සිහියක් නෑ ...
"ඉවාන්ගේ මහපට ඇගිලි ටික ගෙවින්ගේ බෙල්ල පිරිමදිද්දි ගෙවින් ඉවාන්ගේ අත ගසලා දැම්මේ තව ටිකක් වෙලා යද්දි මිනිහගෙත් ට්‍රැක පයින නිසා...."ඉවාන් උබ වගේ හතර වටේ ගගහා යන්න මට ඕනි නෑ හොදේ මැරුම් නොකා පලයන්....."
ඉවාන් ඒ වෙලාවේ තමා හොද සිහියට ආවේ...."උබට මන් කරපු උදව් මතක නැද්ද හුත්තෝ හුකන කතාම කියවන්නේ කොයිවෙලෙත් ...අනික උබත් මන් එක්ක එකපාරක් හිටියනේ උබට ඒවා මතක නෑ නේද වටේ ගගහා යන එකාගෙන් ගහගන්න උබටත් අමාරුවක් තිබ්බනේ....."
"මන් එදා හොද සිහියෙන් නෙමෙයි හිටියේ කියලා තෝ දැනගෙන හුත්තවල් කියන්න එපා පාහරයෝ...."අපරාදේ තොගේ නන්ගිව බේර ගත්තේ නැත්තම් අද උබ අඩ අඩ ඉන්නවා බලන්න තිබ්බා මට....."
ඒකටනම් ඉවාන් සයිලන්ට් උනේ සීන් එක ඇත්ත නිසා...
"තැන්ක්ස් ...."ඉවාන් දොරත් ඇරගෙන එලියට ගියේ ගෙවිනුත් බලාගෙන ඉද්දිම ...