episode 18

336 12 2
                                    

🖤🐺

"ටෙරාන් ...."ඕ"....."කොහොමද ඌව ගෙනාවේ ...
"අපි උගේ පස්සෙන් ගෙදරටම ගියා ශේප් එකේ ගාර්ඩන් එක අස්සෙන් ගිහින් නහයට රෙදි කෑල්ලක් තියලා සිහි නැති කරලා ගෙනාවේ...."

"කැබ් එකක් දාපන්...."ඉවාන් සෙටියෙන් නැගිට්ටේ ටෙරාන්ට කියන ගමන්.....

"පගෝ අපි උගේ යාලුවෝද නැත්තම්...."ඩෙවෝන් නැගිටලා  පඩිපෙල පැත්තට ගියා..

"ගෙවින් ...."ගෙවින් උබට සිහිය නැද්ද නැත්තම් මැරිලද ...."ඉවාන් ගෙවින්ගේ කම්මුලට ගහන ගමන් කතා කරේ මූ හෙලවෙන්නේවත් නැති නිසා...

"ඉවාන්...."ඉවාන් ගැස්සිලා ගියේ දොර ගාව ඉදන් ටෙරාන් කතා කරද්දි...

"ඕ කියපන්..."කැබ් එක ඇවිල්ලා..."
ඉවාන් ගෙවින්ව අත් දෙකට උස්සගෙන එන දිහා ටෙරාන් බලන් හිටියේ දැක්ක දැක්ක තැන මරාගන්න මූට මොනා වෙලාද කියලා

"අයින් වෙයන් ..."ටෙරාන්ගේ ඇගේ හැප්පිලා පහලට යන ඉවාන් දිහා ටෙරාන් බලන් හිටියේ හිතේ එන කුතුහලෙත් එක්ක ....

"අරූ ගියාද.....ඔව් බන් ...."ඌට මොකද්ද බන් වෙලා තියෙන්නේ ඌ සෑහෙන්න වෙනස් වෙලා කියලා හිතෙන්නේ නැද්ද...ඌට ඉස්සර අපි එක්ක මල පයින්නේ කලාතුරකින් ඒත් දැන් කොයිවෙලෙත් ඇරගන්න බලන්මයි ඉන්නේ ,ඉස්සර කෙල්ලො එක්ක කොහේද ඌ නොගියේ දවසට කීයක් සල්ලි දෙනවද කොල්ලෙක් ලයින් කරලා දියන් කියලා ඒත් දැන් ඌ එහෙම නෑ ,....."
"අනේ මන්දා බන් මන් යනවා ගෙදර යන්න ඕනි නැත්තම් ආන්ටී ගහලා පන්නයි...."

"අනේ පලයන් හුත්තෝ යන්න...."ඩෙවෝන් බැල්කනී එකේ පුටුවේ ඉදගෙන ටෙරාන් යන දිහා ඇහැ කොනින් බලාගෙන ඉදලා අයේම ඈත  තරු පේලි වගේ බිල්ඩින් ටික දිහා බලාගත්තා...

"මෙන්න සල්ලී...හරි මහත්තයෝ ..."කැබ් කාරයා යනකම් බලන් හිටපු ඉවාන් හැරුනේ බෙන්ච් එක උඩින් හාන්සි කරලා තිබ්බ ගෙවින් දිහාවට....

"ගෙවින් ...ඉවාන් ආයෙමත් කතා කලේ දැම්ම නැගිටින පාටක් මිනිහගේ නැති නිසා...

"තමුසේ නිදිද...."නෑ කියන්න..."පොඩ්ඩක් ගෙවින්ලෑ ගෙවල් පැත්තට එනවා ...."
"මොකා මේ දැන්...".ඔව් ඔව් ...."
"අම්මට කියන්න එපා ...."
"හරි එයා නිදාගන්න ගියා..."ඔලී ෆෝන් එකත් කට් කරලා ඉක්මනට ඇදෙන් බැස්සා....

Deep heart _°Where stories live. Discover now