episode 14

155 5 6
                                    

🖤🐺

"අභී බලාගෙන බැහැපන් උඩ බලන් ඇවිදින් නැතුව ..."

"හරි හරි යකෝ බලාගෙන තමා එන්නේ කෑනුගහා පලයන්...."
ශවින් ගෙවින් පස්සෙන් හිමීට හීමීට කන්ද පහලට ආවේ පඩිපෙළ ගාව ඉන්න කොල්ලෝ ටික දිහත් බල බල......

"හොද වෙලාවට අද හිටියේ නැත්තේ නැත්තම් අරුන් ටිකත් එනවනේ ...."
"ඔව් නේද බන්..."
"මොකද බලන් ඉන්නේ යමන්.."

"අභී මේ යකා අවුස්සගන්න එපා තෝ එනකම් හිටියේ......"

ගෙවින්වත් පාස් කරන් යන අභී දිහා දෙන්නම බලාගෙන හිටියේ  කන්න වගේ....

"ඒ බන් උඩහා ඇල්ලක් තියේද...."
"ආහ් ඔව් බන් camp කරන තැනිම් කෙලින්ම කෙරවලටම ගිහින් පහලට බැහැලා අඩි පාරක් ඇති ඒක දිගේ පලයන් ...."
"ආහ් එල එල...."
"පරිස්සමෙන් පලයන්...."
"හරේහ්......"

"ශවින්...."
"ඈහ් ....උබ උන්ව දන්නවද...."

අභී උඩට යන කොල්ලෝ ටික දිහා බලලා ශවින් දිහා බැලුවේ ශවින් ඔලුව දෙපැත්තට වනද්දි......

"නෑ බන්....."

"කතා කරපු නිසා බැලුවේ...."

"යකෝ අදුරන්න ඕනද කතා කරන්න ..."
"ඔව් නේද ඉතිම් හාකෝ හාකෝ....."

තුන් දෙනත් එක්ක කියෝ කියෝ පඩිපෙළ පහින්න පටන් ගත්තා ......

"ඉවාන්.....කොහෙද යන්න හදන්නේ ..."
"ඔෆිස් එකට..."
"මේ උදේහ්..."

"ඔව් ඇයි.... "

යන්න ආපු හිනාව කාගෙන ලෙක්සි සෙටියෙන් වාඩි වුනා....
"මොකද... "
"නෑ නෑ මුකුත් නෑ..."අනේ අම්මේ ඔයා නම් මහ අනේ මන්දාහ්...."මන් දැන් මොකක්ද කිව්වේ......"කිව්වේ තමා මන් යනවා අනේ යන්න......"
ලෙක්සි හිනා වෙවී යන ඉවාන් දිහා බලාගෙන තේ උගුරක් බිව්වා....

"අම්මෝහ් නැග්ගට වඩා මහන්සියි යකෝ බහිනකොට...."

අභී පඩිපෙළ ඉවර වෙන්න පොඩ්ඩක් මෙහාට වෙන්න එතනම වාඩි වුනේ මූනේ තිබ්බ දාඩිය ටික අතින් පිහදාන ගමන්....

"අපි හවසනේ බන් නැග්ගේ ඒතකොට අව්වක් තිබ්බේ නෑනේ දැන් වගේ ඒකයි ඔය ..... "
"දිවත් ගිලිලද කොහෙද මගේ.... ."
"අනේ පලයන් හුත්තෝ යන්න.."
ගෙවිනුත් අභීගාවින්ම එහාට වෙන්න වාඩි උනා ....

Deep heart _°Where stories live. Discover now