🐺🖤
"අනේ බල්ලෝ ඉන්න... "ඉන්න දියාන්න්න්න්න්න්න්...."
ගෙවින් කැ ගැහුවේ විනුක ගෙවින්ගේ ඇග උඩ නැගලා ඌට කුචි කවද්දි....."ගෙවින් ...."ඇලෙක්ස්ගෙත් ඇස් උඩ ගියේ විනුක ගෙවින්ගේ ඇග උඩ දනිස් දෙකත් නමන් ඉන්නවා දැකලා....ආහ් නැන්දේ..අම්මෙහ්...මේ මේහ් එහාගෙදර නැන්දයි,දුවයි,පුතයි ඇවිල්ලා ඔයාව බලන්න...
"සිරාවට.."ඔව් ඇදුමක් දාගෙන එන්න.."..හරි හරි අම්මේ එන්නම්......."
එහෙම්ම පහලට යද්දී විනුකනම් ගෙවින් දිහා බැලුවේ වෙන අරමුනකට...."මේ මේ දුව ලස්සනද."..මොකා....."එහා ගෙදර...."ඒක නෙමේ උන් කෝමද උබව අදුරන්නේ...."
"තාත්තාගේ යාලුවෙක් බන් ඒ අන්කල් ...."ඒත් දුව යාලුවෙක් නෙමේනේ..."අනේ විනුක අන්න අර ශර්ට් එක අරන් දියන්...."මැක්ස් ආයේම කොල්ලව දාලා ගියා අනේ..."එයාටාත් වැඩ ඇති ඇලෙක්ස් ....."එක තමා මාත් මුකුත් කිව්වේ නැත්තේ...."
ඔලීගේ එහාපැත්තේ ඉදපු ඉවාන් ශෙප් එකේ නැගිටින්න හදද්දි ඔලී ඉවාන්ගේ ශර්ට් එකේ යටින් ඇද්දේ ආයේම ඉවාන් සෙටියේ වාඩි වෙනකොට....
'විනූක මේ අනේ තියහන් බන් මන් එන්නම් කෝමහරි ......"ගෙවිනයව හරහට වඩන් පඩිපෙල බහින විනුක දිහාවට සාලේ ඉදපු කට්ටියගෙන ඇස් ගියේ ගෙවින්ගේ කෑගැහිල්ලට....
ඒ සිද්දිය දැක්ක ඉවාන්ගේ නම් ඇස් ජිල් බෝල සයිස් එකට ලොකු උනා....ගෙවිනුත් ගොලු උනේ ඉදගෙන ඉන්න ඉවාන්ව දැකලා....."මොකාහ් ඔලී..".ඉවාන්...එහා ගෙදර .....ඩෙවොන් අන්කල්....පුතා...උන් දෙන්නා..."මොකා ...සහෝදරයෝ ....අම්මටහුඩු...."
.ගෙවින්ගේ ඇසුයි ඉවාන්ගේ ඇස් වල බැම්මයි කැඩුනේ විනුකයා ගෙවින්ව එතන තිබ්බ ටයිල් අල්ලපු දිග ටේබල් එක උඩ තියද්දි...."අනේ පුතේ ඇවිදින්න අමාරුද..."ගෙවින් මෙලෝ සිහියක් නැතුව ලෙහාගන්න බැරි ප්රශ්න ගොඩක් හිතින් විසදනකොට විනුක ගෙවින්ගේ පපුවට අත තිබ්බේ ගෙවින් ගැස්සිලා යද්දි...
."ආහ් ඔව් ටිකක් ඇන්ටී.."රෙස්ට් කරාම හරියයි නේද ඇලෙක්ස් ...".ම්ම් ම්ම් ඔව් ලෙක්සී...".ඔලීනම් මෙයාව දන්නවනේ ...".එහෙමද..."ඔව් ඔව් මේ දෙන්නා කැම්පස් එකේදි හම්බෙලා තියෙන්නේ...".අනේ මන් ඒක දන්නෑ ලෙක්සි මන් හිතුවේ එදා පර්ටියෙදි කියලා...."ආහ් නෑ නෑ...."