🐺🖤
"ඇලෙක්ස් ...."ඕ මැක්ස් ....."කෝ පුතා නිදිද....'නෑ මැක්ස් එයාගේ යාලුවෙක්ගේ පාර්ටියක් කිව්වා එද්දී රෑ වෙයි කිව්වේ...."
.ආ පුතාට යාලුවෝ හම්බෙලානම් ඉතිම් ප්රශ්නයක් නෑ....ඒකනේ මැක්ස් ....ඉන්න මන් කෝල් එකක් අරන් බලන්න...මැක්ස් ෆෝන් එක අතට ගත්තේ කෝල් එකක් ගන්න හිතන්.......
බිමට වැටිලා තිබ්බ කලිසම් සාක්කුවේ රින්ග් වෙන ෆෝන් එක දිහා ඔලුව උස්සලා බලපු ඉවාන් ගේ ඔලුව කැරකෙන්න ගත්තේ කාමරේම රවුමට කැරකෙනවා වගේ ඇස්වල චායාව රවුමට යන්න පටන් ගනිද්දි....
"මොනාද බන් අන්කල් කිව්වේ.."..තාත්තා ඉදගෙන ඉදපු පුටුවෙන් නැගිටලා යනකොට ඉවාන් ළඟට ආපු ටෙරාන් ඇහුවේ ඉවානුත් ටෙරාන්ගේ මූන දිහා බලනකොට .....
"මගුල එපා වෙනවා බන් ...."මොකෝ සීන් එක...".එයාගේ වැඩ වගයක් තියෙනවලු මට පැරිස් ගිහින් ඒ ටික බලන්නලු බන් රෙද්ද .."කරන්න බැරිනම් අහවල් එකකට කරනවද මන්දා..."ඒ උනාට බන් පව්නේ අන්කල් ....."
"අනේ කටවහන් ඉදපන් උබ....."ඉදගෙන ඉදපු තැනින් නැගිට්ට ඉවාන් ආයෙම කාමරේ පැත්තට ගියේ ශර්ට් එකේ බොත්තම් ටිකත් පන්නන ගමන්.....
දොරත් ඇරගෙන කාමරේට ආව ඉවාන් බැලුවේ ගෙවින් දිහා..
"තිරිසනෝහ් .... "ඇස් දෙකත් පියන් ඉන්න ගෙවින්ගේ ලගට ගිහින් කතා කරාට මූ නෙමේ ඇස් ඇරියේ...
"මූසලයෝහ්...."පිටට පාරක් ගහන ගමන් ඉවාන් කතා කරද්දිවත් ගෙවින් නෙමේ හෙලවුනේ.....
"යකෝ මූට මොකක් උනාද ගැහුවෙත් නෑ.....දැන්ම කලන්තේ දාලාද...."එක්කෝ පාහරයා නිදි ඇති ගෙවින්ගේ කටෙ තිබ්බ රෙදි කෑල්ලත් ඇදලා දැම්ම ඉවාන් ගෙවින්ගේ ඇද මිට්ටමට බැදලා තිබ්බ අත් දෙක ලෙහලා ඒ පටියත් සාක්කුවට දාගෙන නැගිට්ටේ බිමට වැටිලා තිබ්බ කලිසම ගන්න ....
කලිසමත් අන්දලා ඇග උඩට ඇවිල්ලා ශර්ට් එකත් අන්දපු ඉවාන් ගෙවින්ගේ දිහා බලන් ඉදලා නැගිට්ටේ තාත්තා කියපු වැඩ ටික බලන්න උදේම යන්න හිතාගෙන ......පහලට ආපු ඉවාන් ටෙරාන්ටත් යනවා කියලා හොටෙල් එකේ පාක් එක පැත්තට ගියේ බයිසිකලේ නවත්තපු තැනට.....
"කවුදහ්......."උදේ පාන්දර ඔලී දොරට ගහන සද්දෙට පඩිපෙල බැස්සේ තේ උගුරකුත් බොන ගමන්...."
"අහ්....."ගෙවින් මොකෝ මේ පැත්තේ....."ගේ ඉස්සරහා ඉන්න ගෙවින් දිහා බලලා ඔලී ඇහුවේ ගෙවින්ගේ රතු පාට වෙච්ච ඇස් දෙක කෙලින්ම ගේ ඇතුලට එල්ල වෙලා තියෙද්දි..."කෝ ඉවාන්.."ටිකක් සද්දෙට එහෙම අහනකොට ඔලීත් ටිකක් ගැස්සුනා....