🐺🖤
"පලයන් කාමරේ ඇතුලට පවුලේ නම්බුවත් ඉවරයි තෝ නිසා ...."
ඉවාන් ඔලීව කාමරේ ඇතුලට තල්ලු කරලා දැම්මේ ඔලී ගිහින් බිම ඇදගෙන වැටෙනකොට...
"අයියේහ්...මන් කියන එක අහන්නකෝ දෙයියනේහ්..."
"නන්ගී මන් උබව විස්වාස කලා ඕයී,බලනවා තමුසෙගේ හැටි ඌ කාලකන්නියෙක් කියලා දැන දැන මොකදට ඌ ගාවට ගියේ මන් හිතුවේ නෑ ඌ ඒ තරම් උබට රිද්දයි කියලා..."
ඔලී අඩ අඩ ඉවාන්ගේ ඇස් දිහා බලන් ඉද්දි ඉවාන් පුලුවන් වේගෙන් දොර වහලා දැම්මා..."දීපම් ෆෝන් එක "ගිය පයින්ම ආපු ඉවාන් ඔලීගේ ෆෝන් එක අරගත්තේ ඔලී තවත් අඩන්න ගන්නකොට....🥺
"ඔලීට අවුලක් නැතුව ඇති නේද..මොනා උනත් අරූ මහා කාලකන්නියා කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව අර බය වෙලා ඉන්න එකීට ගැහුවනේ අඩුම මොකක්ද උනේ කියලවත් ඇහුවේ නැතුව....."
ගෙවින් කල්පනා කර කර ඇදුම් ටික ගැලෙව්වා ....වැදිච්ච පාරවල් වල සැරට ගෙවින්ගේ ඇගේ කැක්කුමනම් සැරටම දැනුනා..."ඔලීහ් ....පුතේහ් "ලෙක්සි දොරට තට්ටු කලේ මෙච්චර වෙලා ගිහිනුත් ඔලී එලියට ආවේ නැති නිසා...
"ඕ අම්මේහ්....."අද යන්නේ නැද්ද ..."නැ අම්මේ මට ටිකක් මෙහෙම ඉන්න දෙන්නකෝ...."
ලෙක්සි හුස්මකුත් අරගෙන අනිත් පැත්ත හැරුනා...
"ඉවාන් "ලෙක්සි දිහා බලන් දොර ගාව ඉදපු ඉවාන් පඩිපෙල පැත්තට ගියේ කිසිම දෙයක් නොකියා...."අනේ මන්දා දෙයියනේ මේ ලමයි දෙන්නට මොනා වෙලාද කියලා මට තේරෙන්නේ නෑ ....."
"ගෙවින් මොකද කරන්නේ කොල්ලෝහ්...."මුකුත් නෑ ලොකූ ටීවී එක බල බල හිටියා..."එහෙමද පරිස්සමෙන් ඉන්න කොල්ලෝ අපි තව දවස් තුනකින් එන්න හිතාගෙන ඉන්නවා..."අනේ එහෙමද ලොකූ හොදයි හොදයි "
" මන් වැඩ කොල්ලෝ "හරි ලොකූ"
ගෙවින් ෆෝන් එක සෙටිය උඩට දැම්මේ සෙටියෙන් නැගිටින ගමන්...."අම්මටහුඩු ...මාර සීන් එකනේ හුත්තෝ දැන් උබ කියන්නේ උබලෑ නන්ගි ගෙවින් එක්ක හිටියා කියලද ...."ඒකනේ හුත්තෝ මන් කියන්නේ...."
ඉවාන් ඔලුවෙත් අත ගහගෙන කල්පනා කරන දිහා ටෙරානුත් බලන් හිටියේ ඇස් දෙකත් ලොකු කරගෙන.....